ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම සදහා වීසා බලපත් අයදුම් කරන සියල්ලන්ගේම සමාජ මාධ්‍ය ගිණුම් විස්තර ලබා ගැනීමට ඇමරිකානු බලධාරීන් කටයුතු කරමින් සිටී.
වීසා බලපත් සදහා සිය අයදුම්පත යොමු කරන සියලුම පුද්ගලයන් සිය සමාජ මාධ්‍ය ගිණුම් විස්තර එහි ඇතුලත් කළ යුතු වන්නේය.
පසු ගිය සිකුරාදා සිට බල පැවැත්වෙන මෙම නියමයට අනුව පසු ගිය වසර පහක කාලයක් තුළ තමන් භාවිත කළ සමාජ මාධය ගිණුම් විස්තර අයදුම් කරු විසින් ලබා දිය යුතු වන්නේය.
එමගින් ඇමරිකානු රජයට අදාල පුද්ගලයාගේ සමාජ මාධය ගිණුමට ඇතුල් වී ඔහුගේ ඡායාරූප, ඔහු ජීවිතයේ විවිධ අවස්ථා , මෙන්ම අනෙකුත් සමාජ මාධ්‍යයේ අඩංගු සියළු තොරතුරු මෙන්ම අදාල අයදුම් කරුගේ සිතුම් පැතුම් හා ඔහුගේ දේශ පාලන මතයන්ට පවා දැන ගැනීමට අවස්ථාව උදා කරනු ඇත.
2017 වසරේ මාර්තු මස ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ස්වදේශ කටයුතු අංශ වලට මෙන්ම බුද්ධි අංශ බලධාරීන්ටද දන්වා ඇත්තේ සිය රටට ඇතුල් වන්නන් සම්බන්ධව ප්‍රතිපත්තීන් සහ නීති රීති සම්බ්ධව අවධානය යොමු කරන ලෙසිනි.
කෙසේ වෙතත් ඇමරිකාව විසින් ගෙන ඇති මෙ තීරණය සම්බන්ධව සාධනීය අදහස් මෙන්ම විවේචනද මේ වන විට එල්ල වෙමින් පවතී.
පවතින සංඛ්‍යාලේඛන අනුව සෑම වසරකදීම ඇමරිකාවට ඇතුල් වන්නට උක්සහා දරණ විදේශිකයන් සංඛ්‍යාව වාර්ෂිකව මිලියන 15කි.
ඇමරිකානු රජය විසින් මෙවැනි නීතියක් ගෙන එම තුළ එමගින් ඇමරිකානුවන්ගේ මෙන්ම සංක්‍රමණිකයන්ගේද භාෂණයේ නිදහස ඇතුළු තවත් අයිතිවාසිකම් වලට බලපෑමක් එල් කරනු ඇත. එමෙන්ම තමන් ඇමරිකාව සංක්‍රමණය වන්නට අදහස් කරන්නෙක්නම් තමන් කෙබදු ආකාරයෙන් සමා මාධ්‍ය ඔස්සේ සිය අදහස් ප්‍රකාශ කරනවාදැයි යන්නට බාධාවක් වනු ඇත.
විවිධ පුද්ගලයන් විවිධ නම් භාවිතයෙන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම හා ඔහු හෝ ඇයගේ නිවැරදිම විස්තර මෙමගින් ලබා ගත හැකිදැයි යන්න පිළිබදවද මේ වන විට විවිධ අදහස් ඉදිරිපත් වී ඇත.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…