මෙය මිසයිල නාශක නෞකාවකි.
ඇමරිකානු යුධ නෞකා මේ අන්දමින් තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සැලකෙන්නේ කලාපීය සාමයට බාධා කිරීමේ හෝ ආතතිය ඇති කිරීමේ ප්රයත්නයන් ලෙස ය.
කෙසේ නමුත් ඇමරිකාව පවසන්නේ මෙමගින් ඉන්දු-පැසිෆික් මුහුදු තීරය නිදහස් සහ විවෘත ලෙස පවත්වාගෙන යාම සංකේතවත් කරන බවයි. අන්තර්ජාතික නීතිය විසින් ඉඩ ලබාදෙන ඕනෑම තැනක ඇමරිකානු නෞකා යාත්‍රා කළ හැකි බව ද නාවික හමුදාව පවසයි.
තායිවානය හෝ එහි පාලන බලය ගෙනයන චීනය මේ පිළිබඳ අදහස් දක්වා නැත. නමුත් පසුගිය මාසයේ ඇමරිකාව සහ කැනඩාව තායිවාන සමුද්‍ර සන්ධිය වෙත යුධ නෞකා එවීම අන්තර්ජාතික වශයෙන් බරපතළ අර්බුදයකට තුඩු දුන් අතර, චීනය එය දැඩි සේ හෙළා දුටුවේය.
කලාපීය ආරක්ෂාව යටතේ තායිවාන-ඇමරිකානු විරසකය උණුසුම් මාතෘකාවකි. තායිවානය ප්රජාතන්ත්රවාදී වශයෙන් තමන්ට අයිති රටක් යැයි චීනය පවසයි.
නමුත්, අන්තර්ජාතික වෙළඳාමේදී තායිවානයේ විශාලතම හවුල්කරු ලෙස පෙනී සිටින්නේ ද ඇමරිකාවයි.
තවද තායිවානයේ ලොකුම ආයුධ සපයන්නා වන්නේ ද ඇමරිකාවයි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…