බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් නිපදවන ලද කොවිඩ් 19 වරසයට එරෙහි ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතා කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව පළමු එන්නත ලබා දීම එළඹෙන සඳුදා දින සිදුකිරීමටයි තීරණ වී ඇත්තේ.
මේ වන විටත් බ්‍රිතාන්‍ය එන්නත් මාත්‍රා මිලියන 100ක් ඇනවුම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
ඒ මිලියන 50ක ජනතාව වෙනුවෙනි.
මේ වන විට ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතත් භාවිතයේ පවතින හෙයින් සිය ජනතාව වෙනුවෙන් මෙම එන්නත් දෙක ප්‍රමාණවත් වනු ඇති බවයි එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා සඳහන් කර තිබෙන්නේ.
කොවිඩ් 19 වෛරසයට එරෙහි මෙහෙයුමේ වැදගත් අවස්ථාවක් ලෙසද ඔහු මෙය හඳුන්වා දී ඇත.
මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් BBC සමඟ පවසා ඇත්තේ ”දැන් අපට සෑම කෙනෙකුටම එන්නත ලබා දිය හැකි බව විශ්වාසයෙන් කිව හැකිය” යන්නයි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් නිපදනවා ලද මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමස්ත බ්‍රිතන්‍ය වැසියන් වෙතම ලබා දීමය හැකි බවද මැට් හැන්කොක් මහතා ප්‍රකාශ කර තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිපදවීමේ කටයුතු මෙම වසරේ මුල් කාලයේදීම ආරම්භ කර තිබෙන බවත් මහා පරිමාණ වශයෙන් එය සායනික අත්හදා බැලීම්ද සිදුකර ඇති බවත් දැක්වෙයි.
කෙසේවෙතත් මේ වන විට නව කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යය තුළින් හඳුනා ගැනීමත් සමඟ එහි ඉතා වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කරන හෙයින් තවදුරටත් ආසාදිතයින් වැඩිකර නොගෙන නිවසට වී සිටින ලෙස ජනතාවට බ්‍රිතාන්‍ය රජය උපදෙස් දී තිබේ.
ASK for LNW
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…