එළැඹෙන ජූනි මස 7 වන දින සිට තමන් මහා බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරනු ලැබුවාය.
හැගීම් බර ලෙස සිය ඉල්ලා අස්වීම පිලීබදව ප්‍රකාශයක් නිකුත් කළ ඈ තමන් බ්‍රිතාන්‍යයේ අගමැතිනිය ලෙස ධූර දරන්නට ලැබීම ජීවිතයේ ලද ගෞරවයක් ලෙස සළකන බව ප්‍රකාශ කළාය.
බ්‍රිතාන්‍යයට නව නායකයෙකු තෝරා පත් කර ගැනීම සදහා අවස්ථාව සළසමින් තමන් මෙම තීරණය ගත් බව ඈ ප්‍රකාශ කළාය. https://www.bbc.com/news/live/uk-politics-48394091
ඒ අනුව කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සදහා සුදුස්සකු තෝරා පත් කරන තෙක් අගමැති ධූරයේ තමන් කටයුතු කරනු ඇති බවද ඇය සිය ප්රකාශනයේ සදහන් කළාය.
බ්‍රිතාන්‍යයේ දෙවන කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ධූර හෙබවූ ඇය විසින් පසු ගිය සමයේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සැළසුම තෙවරක්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් විය. යුරෝපා සංගමයෙන් ඉවත්ව බ්‍රිතාන්‍ය වෙනම රටක් ලෙස කටයුතු කරගෙන යෑමට අවශ්‍ය යෝජනාවන් ඈ විසින් දිගින් දිගටම ගෙන ආවාය.
බ්‍රිතාන්‍ය විදේශීය ලේකම් ජෙරෙමි හන්ට් ඈ පිළිබදව පැවසුවේ ඇය සැබවින්ම මහජන සේවිකාවක් බවයි.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.