ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව එක්සත් රාජධානිය විසින් සාදරයෙන් පිළිගන්නා බව එක්සත් රාජධානියේ මැදපෙරදිග, දකුණු ආසියාව සහ එක්සත් ජාතීන්ගේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය විම්බල්ඩන් හි (තාරික්) අහමඩ් සාමිවරයා පවසයි.
ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්, ඒ මහතා පවසා සිටියේ මෙවැන්නකි:
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අද පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අපි සාදරයෙන් පිළිගනිමු. මෙම යෝජනාව මානව හිමිකම්, යුක්තිය සහ වගකීම් පිළිබඳ ප්‍රගතියට සහාය වනු ඇත. එය ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා කිරීමට සහ අනාගත ක්‍රියාවලීන් සඳහා භාවිතා කිරීම සඳහා අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විධි විධානයන් අලුත් කර ඇත. මෙහි සත්‍යය තහවුරු කිරීමට සහ තිරසාර යුක්තිය සහ සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට මෙන්ම රටේ මානව හිමිකම් වැඩිදියුණු කිරීමට අත්‍යවශ්‍ය වන බව මෙහිදී පෙන්වා දේ.”
මානව හිමිකම් කවුන්සිලයට ඔවුන්ගේ කැපවීම් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා නව රජය සමඟ කටයුතු කිරීමට එක්සත් රාජධානිවේ සාමූහික සහ නව හැකියෝත්පන්නත්වයට අවධානය දැන් යොමුවිය යුතු බව පෙන්වා දෙන තාරික් අහමඩ් සාමිවරයා, මෙම ප්‍රයද්නයට සහාය දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීමට එක්ව කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් පැවසීය.
https://www.gov.uk/government/news/un-human-rights-council-51-uk-welcomes-resolution-on-sri-lanka
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!