මෙයට වසර තුන හමාරකට පෙර යුක්රේනය පුරා ප්‍රචලිත වූ “Servant of the People” ටෙලි කථා මාලාවේ ප්‍රධාන රංග ශිල්පියා වූ වොලොඩිමිර් සෙලින්ස්කි මෙවර ජනපතිවරණයේ කැපී පෙනෙනම චරිතය බවට පත්වී ඇත.
දේශපාලන ක්ෂේත්රය තුළ කිසිදු අයුරක අත්දැකීමක් නැති වොලොඩිමිර් සෙලින්ස්කි යුක්රෙන ජනපතිවරණයේ පළමුවටයේදී 30.4% ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඉදිරියෙන්ම සිටී.
සැබෑ ජීවිතය විසින් කලාව අනුකරණය කරන්නේද? ජනතා නායකයෙකු ලෙස රංගනයෙන් දායක වූ පුද්ගලයෙකුට සැබෑ ලෙසම රටේ ජනපති ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවීම පිළිබදව ඔහු පවසයි.
ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සැබවින්ම දේශපාලන ස්වරූපයක් නොගත් අතර එය අනෙක් අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණයන්ගෙන් වෙනස් විය. දේශපාලන රැස්වීම් හෝ රැළි ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ නොවිණ. 41 හැවිරිදි වොලොඩිමිර් සෙලින්ස්කි ජනපති අපේක්ෂකයෙකු ලෙස ජනතාව ඉදිරියේ පොරෝන්දු හෝ කලකිරීමට හේතු ලබා දුන්නේද නැත. ඔහුගේ ප්‍රතිවාදියා වත්මන් ජනපති පෙට්රෝ පොරෝෂේන්කෝය. පළමු වටයේදී ඔහුට ලැබී ඇත්තේ 17.8% ප්රතිශතයක ඡන්ද ප්‍රමාණයක් පමණි.
අපේක්ෂකයන් 39 දෙනෙකු මෙවර යුක්රේන ජනාධිපතිවරණය සඳහා තරග වැදුණහ. කිසිවෙකුටත් 50 %ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වීමහේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීම අප්‍රේල් 21 වනදා පැවැත්වීමට නියමිත සෙලිනෙස්කි මත සියල්ලන්ම බලාපොරොත්තු තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…