රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සඟයෙකු වන රුසියානු දාර්ශනික ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ 29 හැවිරිදි දියණිය වන ඩාරියා ඩුගින් මොස්කව් අසලදී ඇය පදවාගෙන ගිය මෝටර් රථය පුපුරා යාම හේතුවෙන් සෙනසුරාදා(20) මිය ගියාය.
රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB)මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් වගකිව යුත් බවට යුක්රේනයට සෘජුවට චෝදනා කර තිබේ. යුක්රේනය මෙම චෝදනාවන් ප්‍රතික්ෂප කර ඇති අතර රුසියාවේ FSB අංශය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ යුක්‍රේන විශේෂ සේවා විසින් ජූලි මස මැද සිට මෙම බෝම්බ ප්‍රහාරය සූදාන්ම් කළ බවත් පුටින්ගේ ”මොළය” වශයෙන් හඳුන්වන ඇලෙක්සැන්ඩර් ඩුගින් මේ වෙනුවෙන් ඉලක්ක වූ බවත්ය.
ඇලෙක්සැන්ඩර් ඩුගින් රුසියාවේ යුරෝපීය විරෝධී ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ලෙස හඳුන්වන ජාතිවාදී මතධාරියෙකි. සෙනසුරාදා මොස්කව් අසල උත්සවයකදී ආරාධික දේශනයක් කළ ඇලෙක්සැන්ඩර් ඩුගින් සිය දියණියක් සමඟ එකම මෝටර් රථයෙන් යාමට සැළසුම් කර තිබූ මුත් අවසන් මොහොතේ ඔවුන්ගේ සැලසුම් වෙනස් කර තිබිණ.
රුසියානු විමර්ශකයින් වාර්තා කර තිබුණේ ඩාරියා ඩුගින් ධාවනය කරමින් සිටි ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථයට යටින් පුපුරණ ද්‍රව්‍යයක් සවි කර තබා එය පුපුරුවා හැරීමෙන් පසු වාහනයත් සමඟ ඇය මිය යාමට සැළැස්වූ බවයි.
ඩාරියා ඩුගින් යුක්රේනය රුසියානු ආක්‍රමණයට හඬ නැගූ ආධාරකාරියකි. ඇය යුක්රේන යුද්ධය හා සම්බන්ධ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ජූලි මාසයේදී එක්සත් රාජධානියෙහි සම්බාධකවලට පවා යටත් වු තැනැත්තියකි.
සශිකලා මධුෂාණී_
සබැඳි ලිපි : පුටින්ගේ සමීපතමයකු වන ඩාරියා ඩුගින් මිය යයි.
https://outboundtoday.com/%e0%b6%b4%e0%b7%94%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%b8%e0%b7%85%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a9/
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…