තලේබාන් සංවිධානය පසුගිය සතියේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ රාජ්‍ය නොවන සංවිධානවල (NGO) සේවය කිරීම තහනම් කිරීමත් සමඟ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඉලක්ක කර ගනිමින් තලේබාන්වරු විසින් කරගෙන යනු ලබන අයිතිවාසිකම් මර්දනය කිරීම දැඩි ලෙස හෙළා දැක ඇත.
කවුන්සිලය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ රටේ මානුෂීය මෙහෙයුම් සඳහා මෙය විශාල බලපෑමක් වනු ඇති බවයි.
කන්තාවන්ගේ මානව හිමිකම් කඩකිරීම යුක්ති සහගත නොවන බවත්, පාසල් නැවත විවෘත කරන ලෙසත්, මානව හිමිකම් සහ මූලික නිදහසට ගරු කර, අනවශ්‍ය ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලා ඇත.
තලේබාන් රජය විසින් කාන්තාවන්ට සේවය කිරීම තහනම් කිරීමෙන් පසු අවම වශයෙන් ඉහළ පෙළේ රාජ්‍ය නොවන සංවිධාන වන කෙයාර් ඉන්ටර්නැෂනල්, නෝර්වීජියානු සරණාගත කවුන්සිලය (එන්ආර්සී) සහ සේව් ද චිල්ඩ්රන, ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව ආදිය ඇෆ්ගනිස්ථානයේ වැඩ නතර කර ඇත. එමෙන්ම එක්සත් රාජධානිය පදනම් කරගත් ඉස්ලාමීය සහන ඇතුළු අනෙකුත් කුඩා රාජ්‍ය නොවන සංවිධාන ද අත්හිටුවීම් නිවේදනය කර ඇති අතර, රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ කාන්තා කාර්ය මණ්ඩලය නොමැතිව තම වැඩසටහන් පවත්වාගෙන යාමට නොහැකි බවයි.
තලෙයිබාන්වරු විසින් පසුගිය වසරේ එක්සත් ජනපදය ප්‍රමුඛ විදේශ හමුදා ඉවත් කර ගැනීමෙන් රටේ පාලන බලය අත්පත්කර ගැනීමත් සමඟ 1990 ගනන්වල පැවැති තත්වයට වඩා ඔවුන්ගේ පාලන මෘදු වනු ඇතැයි පොරොන්දු වුවද. ක්‍රියාත්මක වීමේදී තලේබාන්වරු කාන්තා අයිතිවාසිකම් ක්‍රමානුකූලව සීමා කර ඇත. මේ හේතුව නිසාවෙන්ම ඇෆ්ගනිස්ථානයට නියමිතව තිබූ ණය සහනාධාර රැසක් නවතා දමන ලදි. දේශීය ආර්ථිකය බිඳ වැටීම හේතුවෙන් කාන්තාවන් සඳහා රාජ්‍ය නොවන සංවිධානවල රැකියා අවස්ථාවන් ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත්ව තිබිණි.
සශිකලා මධුෂාණී_
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…