මෙම 23 හැවිරිදි තරුණිය ඊයේ දිල්ලි රෝහලේදී මිය ගියේ 90%ක පිළිස්සුම් තුවාළ සහිතව සිටියදී හෘදයාබාධයකට ගොදුරු වීමෙනි.
බ්‍රහස්පතින්දා දිනයේ ඇය උත්තර ප්‍රදේශ් හි උන්නාවෝ හි පිරිමින් දෙදෙනෙකුට එරෙහිව ගොනු කරතිබූ සිය ස්ත්‍රී දූෂණ නඩුවට මුහුණ දීම සඳහා අධිකරණය වෙත යමින් සිටියාය.
ඇගේ දූෂකයන් පස් දෙනොගෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණේ දෙදෙනෙකු පමණි.
ඔවුන් දෙදෙනා එදින අධිකරණය වෙත ගෙන ඒමට නියමිත ව තිබිණි.
මිය ගිය තරුණියගේ සොයුරිය බීබීසී පුවත් සේවය අමතා ප්‍රකාශ කළේ අත්අඩංගුවේ පසුවන දෙදෙනාට මරණය හිමිවනු දැකීම තමන්ගේ ප්‍රාර්ථනය බවයි.
තවද ඇය මිය යාමට පෙර, ඊයේ දිනයේ පශුවෛද්‍යවරියගේ ස්ත්‍රී දූෂක සැකකරුවන් සිව් දෙනා පොලිස් වෙඩි පහරින් මරණයට පත් වීම පිළිබඳ පුවතට ඇහුම්කන් දුන් බවත්, ඇය මිය යන්නට ඇත්තේ ඒ සතුටින් යුතුව බවත් ඇගේ සොයුරිය පවසා තිබේ.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2017 වසරේදී ඉන්දියානු පොලිසිය විසින් ස්ත්‍රී දූෂණ සිදුවීම් 33658 ක් ලියාපදිංචි කර තිබේ.
එය, දළ වශයෙන් දිනකට ස්ත්‍රී දූෂණ සිදුවීම් 92 කි.
ඉන්දීය පශු වෛද්‍යවරියගේ ඝාතනයෙන් කම්පනයට පත්ව සිටි ඉන්දියාව, මේ වන විට නැවත වරක් ස්ත්‍රී දූෂණ ගැටළුව නිසා උණුසුම් වී ඇති අතර, මෙම 23 හැවිරිදි තරුණිය උත්තර ප්‍රදේශ්හි උන්නාවෝ හි පදිංචි ව සිටි අයෙකු නිසා මේ සිදුවීම දැන් හැඳින්වෙන්නේ ‘උන්නාවෝ ස්ත්‍රී දූෂණය‘ (Unnao rape case) යනුවෙනි.
Cover Photo: Representative image : Hindustan Times
පෙර ලිපිය –
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…