වාෂ්ප ඉරීම නැතහොත් vaping, යෞවනයන් අතර ද ප්‍රචලිත වීම හා ව්‍යාප්ත වීම පිළිබඳ කනස්සල්ලට පත්ව ඇති එක්සත් ජනපදය ඊ-දුම්වැටි රස කිහිපයක් රට පුරා තහනම් කර තිබේ.
ජුල් සමාගම විසින් විකුණන කාට්‍රිජ් මත පදනම් වූ පළතුරු හා මින්ට් රසැති ඊ-සිගරට් සඳහා මෙම තහනම අදාළ වේ. නමුත් මෙන්තෝල් සහ දුම්කොළ රසයන් මෙන්ම කාට්‍රිජ් මත පදනම් නොවූ වෙනත් ආකාර මත පදනම් වූ පලතුරු රසයන්ට තවදුරටත් අඛණ්ඩව ඉඩ දෙනු ඇත.
මෙම ක්‍රියාව වසරකට වැඩි කාලයක් තිස්සේ සලකා බලමින් සිටින අතර ප්‍රාන්ත කිහිපයක්ම සමාන නීති සම්මත කර ඇත.
විශාල ලෙස වාෂ්ප ඉරීම තහනම් කිරීම් ප්‍රකාශයට පත් කළ රටවල් දුසිම් ගණනකට දකුණු කොරියාව, ඉන්දියාව, බ්‍රසීලය අයත් වේ වේ. චීනය වැනි තවත් සමහර රටවල් සීමාවන් ප්‍රකාශයට පත් කර ඇත.
සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් පැවසුවේ ඇමරිකානු පරිපාලනයට වැඩිහිටියන්ට සාම්ප්‍රදායික සිගරට් වෙනුවට විකල්පයක් ලබා දීමට අවශ්‍ය බවත් යෞවනයන් නව නිෂ්පාදනයන් කෙරෙහි ඇබ්බැහි වීම වැළැක්වීමත් සිදු කිරීමට අවශ්‍ය බවය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!