2018 වර්ෂයේදී සවුදි අරාබියේදී කෘෘර අන්දමින් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ගේ ඝාතනයට විරෝධය ප්‍රකාශ කරමින් එක්සත් ජනපදයේ ජෝ බයිඩන් ප්‍රමුඛ පරිපාලනය විසින් සවුදි අරාබියට සම්බාධක සහ වීසා තහනම් පනවන බවට ප්‍රකාශ කර තිබේ.
ඉකුත් සිකුරාදා (26) දින බයිඩන් පරිපාලනය විසින් මේ බව තහවුරු කර තිබේ.
මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ගේ ඝාතනය ජාත්‍යන්තර වේදිකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක් වන අතර, සවුදි අරාබියේ කොන්සියුල කාර්යාලයෙදී සිදුවූයේ යැයි කියන ඔහුගේ මරණයට එරට රජයට සෘජුව චෝදනා එල්ල විණි.
මේ වන තුරු ජමාල් ගේ මෘතදේහයේ කොටස් සොයා ගැනීමට සමත් ව නැත.
එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පරිපාලනය යටතේ සවුදි අරාබිය සමඟ පැවති සබඳතා තුළ එරට සිදුවන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් වලට ආශිර්වාදය ලැබී තිබූ බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා කර තිබිණි.
බයිඩන් ගේ සම්ප්‍රාප්තියත් සමඟ සවුදි අරාබිය සහ ඇමරිකාව අතර පවතින සබඳතා පිළිබඳ යළි සමාලෝචනයක් ඇතිවිය යුතු බවට ක්‍රියාකාරීහු පෙන්වා දී තිබිණි.
ඒ අනුව මීට තෙවසරකට පෙර සිදුවූ ඒ කුරිරු ඝාතනයට දැන් එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වා තිබේ.
කෙසේ වෙතත් මෙම සම්බාධක සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් ට ක්‍රියාත්මක නොවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…