ඉකුත් ඉරිදා(12) වයඹදිග යුකොන් ප්‍රදේශයට ඉහළින් එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානයක් විසින් වෙඩි තබා ඇති අද්භූත පියාසර වස්තුවක සුන්බුන් සොයමින් සිටින බවට වාර්තා මතුව පවතී.
මෙම අද්භූත පියාසර වස්තුව සොයා ගැනීමට සහ ඒ පිළිබඳ විශ්ලේෂණය කිරීමට බලා සිටින බව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඉරිදා වාර්තාකරුවන්ට පැවසුවේය. එය කුමක්ද? යන්න පිළිබඳව ඔහු කිසිදු ඉඟියක් නොදුන් නමුත්, එය “සිවිල් ගුවන් ගමන් ආරක්ෂාවට සාධාරණ තර්ජනයක්” බව ඔහු එහි දී පැවසීය.
මෙම මස මුලදී සුදු පැහැති චීන ගුවන් යානයක් ඉහළ අහසෙහි දිස්වීමත් සමඟ උතුරු ඇමරිකාව ගුවන් ආක්‍රමණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව ද පැවසේ.
මේ සම්බන්ධයෙන් මීටර් 60 ක් උස (අඩි 200) බීජිං බැලූනයක් එක්සත් ජනපදය පිළිබඳ ඔත්තු බැලීමට භාවිතා කළ බවට ද ඇමරිකානුවෝ චෝදනා කරති.
ඇතැමුන් මෙය චීන යානාවක් බව පැවසුවත් සමහරක් පවසන්නේ එය චීන යානාවන්ට සාපේක්ෂව කුඩා බවයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය හේතුවෙන් පැය 24ක් තුළ දෙවතාවක් එක්සත් ජනපද නිලධාරීන් තම ගුවන් අවකාශය වසා දමා ඇත. ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය අංශය විසින් මිචිගන් විලට ඉහලින් පිහිටි අවකාශය ද කෙටි කාලයකට වසා දැමීය.
එම යානයේ සුන්බුන් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සොයා ගැනීම සඳහා දකුණු කැරොලිනාවේ සාගර පත්ළේ එක්සත් ජනපද විමර්ශකයෝ සැරිසරන බව ද වාර්තා වේ.
නිපුනි ලියනගේ
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.