එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ලිපි කලින් එක්සත් ජනපද සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ හා සමගාමී දෝෂාභියෝග නඩු විභාගයක් එළඹෙන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතය.
දෝෂාභියෝග නඩු විභාගය සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය දෙසැම්බරයේ දී සිය ඡන්දය භාවිතා කළ අතර ඩිමොක්‍රටික් පාක්ෂිකයන් 228 ක් පක්ෂව ඡන්දය දුන් අතර එක් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙක් ද රිපබ්ලිකානුවන් 192 දෙනෙක්ද එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ කොන්ග්‍රසයට බාධා කිරීම යන චෝදනා වලින් ට්‍රම්ප් නිදොස් වනු ඇතැයි අපේක්ෂා කළද, රිපබ්ලිකානුවන් සෙනෙට් සභාව පාලනය කරන හෙයින්, ඔහු තවමත් නඩු විභාගයකට මුහුණ දිය යුතුය.
තම දේශපාලන ප්‍රතිවාදියා වන ජෝ බිඩෙන්ගේ පුත්‍රයා ගැන විමර්ශනය කරන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා තම බලය අනිසි ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබේ.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.