එසැණ පුවත්

ISIS නායක අබු බකර් අල්-බග්දාදි මිය ගිය බව ට්‍රම්ප් නිල වශයෙන් පවසයි

එහිදී අල් කයිඩා නායකයා අල්ලා ගැනීම ‘ජාතික ආරක්ෂාව පිළිබඳ සිය පරිපාලනයේ ඉහළම ප්‍රමුඛතාවය වූ බව‘ ද ඔහු සඳහන් කළේය.

සති අන්තයේ වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ් හි ඇමරිකානු හමුදාව විසින් කළ වැටලීමකදී අයිසිස් නායකයා මිය ගිය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකායක් අල්-බග්දාදි පසුපස යොදවා තිබූ බවද, මෙම මෙහෙයුමේදී ඇමරිකානු ජාතිකයන් කිසිවෙකුත් මරණයට පත් නොවූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ISIS සටන්කරුවන් සහ ඔවුන්ගේ සගයන් කිහිප දෙනෙක් මෙහිදී මිය ගොස් තිබේ.

දරුවන් 11 දෙනෙක් ආරක්ෂිත ස්ථාන කරා මාරු කළ බවත්, ඔවුන් කිසිවෙක් තුවාළ ලබා නැති බවත් ඇමරිකානු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

Al Arabia

මෙම මෙහෙයුම සඳහා CIA හෙවත් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ සහයෝගය ලැබුණු බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව ද ඇතුළුව ලෝකයේ රාජ්‍යයන් ගණනාවක් මගින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති ISIS ලොව පුරා මරාගෙන මැරෙන ප්‍රහාරවලින් දහස් ගණනකගේ ජීවිත අහිමි වීමට වගකිව යුතු ත්‍රස්ත සංවිධානයක් සේ සැලකේ.

අබු බකර් අල්-බග්දාදි| VOX

ශ්‍රී ලංකාවේ 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය ද අයිසිස් ප්‍රහාරයක් සේ සැලකෙන අතර, අබු බකර් අල්-බග්දාදිගේ මරණයෙන් පසු ලංකාවේ පොලිසි හා ත්‍රිවිධ හමුදාවලට දැඩි සෝදිසියෙන් පසුවන ලෙසට මේ වන විට දැනුම් දී තිබේ.

සබැඳි –

ISIS නායකයගේ ඝාතනයෙන් පසු ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම් – ආරක්ෂක අංශ සීරුවෙන්

ISIS නායක අල් බග්දාදි ඝාතනය කෙරේ

Share

Recent Posts

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

19 mins ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 hour ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

16 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

19 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

19 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

20 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

20 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

21 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

21 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

23 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago