එක්සත් ජනපදයේ කොරෝනා අසාදිත පුද්ගලයින් සංඛ්‍යාව ගතවූ පැය 24 තුල 48,000 කින් ඉහළ ගොස් තිබේ.
මෙය එරට කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීම ආරම්භයේ සිට වාර්තා වූ ඉහළම අසාදිතයින් සංඛ්‍යාවයි.
ගතවූ සතිය තුළ ඇමරිකාවේ කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව බෙහෙවින් ඉහල නැඟි අතර, දෛනික වශයෙන් නව අසාදන පිට පිට වාර්තා කර තිබිණ.
රොයිටර් පුවත්පත විසින් සිදුකළ විශ්ලේෂණයකට අනුව, ඇරිසෝනා, කැලිෆෝනියා, ෆ්ලොරිඩා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලින් වාර්තා වූ කොරෝනා අසාදිතයින් මෙම දැවැන්ත ඉහළ යාමට හේතුවී ඇති අතර, එකී ප්‍රාන්ත ද ඇතුළුව ප්‍රාන්ත 14 ක ජූනි මාසය තුළ පමණක් නව අසාදිතයින් වාර්තා වීම දෙගුණයකින් වැඩිවී ඇත.
වසංගත ව්‍යාප්තිය තුල වත්මන් ට්‍රම්ප්-මූලික පරිපාලනය ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව විශාල කතිකාවක් මේ වන විට ගොඩනැගී තිබේ.
ඊයේ දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා සිටියේ පවතින සෑම යාන්ත්‍රණයක් ම යොදා ගනිමින් කොරෝන වසංගතය පාලනය කිරීමට කටයුතු කළ යුතු බවය.
එසේ නොවන්නට කොරෝනා වසංගතය යනු දීර්ඝ කාලීන සංග්‍රාමයක් වනු ඇති බවට එම සංවිධානය අනතුරු අඟවන ලදී.
කොවිඩ් වසංගත තත්ත්වය තුළ ගෝලීය වශයෙන් මිලියන 10.6 කට වැඩි පිරිසක් ආසාදනය වී ඇති අතර, මිලියන භාගයකට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.
මෙම සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් සියයට 4 කි.
මේ දක්වා වාර්තා වූ කොරෝනා අසාදන හා මරණ වලින් සියයට 25 කට ම වගකිව යුත්තේ එක්සත් ජනපදය බවට බොහෝ දෙනාගේ විවේචන එල්ල වේ.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…