2015 වසරේ ලෝක බලවතුන් සමග පැමිණි එකගතාවය උල්ලංඝනය කරමින් ඉරානය න්‍යෂ්ටික අවි අත්හදා බලමින් සිටින බව ඇමරිකාව අනතුරු අගවයි.
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙම ප්‍රකාශය සිදු කලේ ඉරානය සිය භූගත ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රියාකාරිත්වය වේගවත් කිරීමෙන් පසුව ය. ටෙහෙරානයේ “ප්‍රචණ්ඩත්වයට හා භීෂණයට” එරෙහිව අනතුරු ඇඟවූ ඔහු ඊට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.
යුරේනියම් හෙක්සැෆ්ලෝරයිඩ් කිලෝග්‍රෑම් 2,000 ක් (රාත්තල් 4,400) නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සිට ෆෝඩෝව් වෙත මාරු කිරීමට පියවර ගැනීමෙන් පසුව ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය (AEOI) නවතම න්‍යෂ්ටික වැඩසටහන් පිළීබදව තහවුරු කලේය.
ඉතා ආරක්ෂිත ස්ථානයක කේන්ද්‍රාපසාරී 1,044 ක් සවි කර ඇති බව ඉරානය මීට පෙර නිවේදනය කළේය.
එක්සත් ජනපදය 2018 වසරේ මැයි මාසයේදී න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වූ අතර ටෙහෙරානය වෙත අර්බුධකාරී පෙස සම්බාධක පනවන ලදී. ඔවුන් පැවසුවේ ඉරානය වැරදි දිශාව දෙසයට විශාල පියවරක් තබමින් සිටින බවයි.
2009 දී නිරාවරණය වන තෙක් ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සඟවා තැබූ අතිශය සංවේදී ස්ථානයක් වන ෆෝඩෝව් හි න්‍යෂ්ටික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඉන් පසු තහනම් කරන ලදී.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.