ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන නවතම සංක්‍රමණික ප්‍රතිපත්ති අනුව, දේශසීමාව නීති විරෝධී ලෙස පසුකරමින් ඇමරිකාවට එන පවුල්වලින් දරුවන් වෙන් කිරීමට එරෙහිව මේ වන විට ඇමරිකාව පුරා උද්ඝෝෂණ මාලාවක් හටගෙන තිබේ.
විශේෂයෙන්ම ඇමරිකානු -මෙක්සිකානු දේශසීමාව පසුකරමින් මේ අන්දමින් පැමිණෙන පවුල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අනුගමනය කරන “zero tolerance” immigration policy හෙවත් එසේ සිදුවන සංක්‍රමණික පැමිණීම් ‘කිසිසේත්ම දරානොගන්නා බවට‘ දක්වමින් ගෙන යන දැඩි පිළිවෙත ජාත්‍යන්තර මාධ්‍ය ඇතුළු ලෝකයේ ප්‍රබල විවේචනයට හසු වී ඇත.
පසුගිය අප්‍රේල් සිට මැයි මස දක්වා දරුවන් 2000 ක් පමණ පවුල්වලින් වෙන් කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පමණක් නොව කොංග්‍රසයේ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර ද මේ සම්බන්ධයෙන් හටගෙන තිබෙන්නේ උණුසුම් තත්වයකි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන ජනපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් ද මේ වන විට පවසා ඇත්තේ දරුවන් දේශසීමාවේදී සිය පවුල්වලින් බලහත්කාරයෙන් වෙන් කරනු දැකීම මහත් අසීරු කාරණයක් බවයි. ඇය එය දැකීමට අකමැති ම දෙයක් බව ( ‘hates to see’) ද පැවසුවාය.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…