සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 19.
ලෝකය(අවුට්බවුන් ටුඩේ) : ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ විනෝද චාරිකාවක් අතරතුර වඩෝදර නගරයේ හාර්නි වැවේ බෝට්ටු සවාරියක් යාමේදී බෝට්ටුව පෙරලීමෙන් සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර විපතට පත් ඉතිරි පිරිස සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතියි.
මේ වන විට සිසුන් 18 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන් අසල රෝහලකට ඇතුලත් කර තිබේ. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇසින් දුටුවන් පවසන්නේ බෝට්ටුවේ විශාල ප්‍රමාණයක් යාම හේතුවෙන් ගිලි යන්නට ඇති බවයි.
බොහෝ දෙමාපියන් ආරක්ෂක කබා නොමැතිව ප්‍රමිතීන් උල්ලංඝනය කරමින් තම දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන බවට බලධාරීන්ට, හා පාසලට චෝදනා කර තිබේ.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…