අමෙරිකානු රේඩියෝවේ සම්භාව්‍ය යුගයේ හොඳම හාස්‍ය ශිල්පියා ලෙස සැලකෙන ෆ්‍රෙඩ් ඇලන් විද්‍යාත්මක හාස්‍ය රසය ලොවට බෙදූ අයෙකි. ගුවන්විදුලිය පිළිබඳ ඉතිහාසඥයකු වන ජෝන් ඩතින් වරක් ප්‍රකාශ කළ පරිදි ඉතිහාසයේ වඩාත්ම තහනමට ලක්වූ චරිතයක් ද වේ.
විධායක නිලධාරින් සමඟ නිතර පැටලුණු ඔහු, එහිදී හුවමාරු වූ ඇතැම් දෙබසක්ද රේඩියෝවෙන් ප්‍රචාරය වීමට ඉඩ හැරියේය. පසුකාලීනව ඔහු අමෙරිකානු රූපවාහිනි ක්ෂේත්‍රයට ද නොමද දායකත්වයක් ලබා දුන්නේය.
මේ නිසා හොලිවුඩය වොක් ඔෆ් ෆෝම් (walk of fame) ගෞරව නාමයද ඔහුට ලබාදීමට උත්සුක විය. ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් නවකතාකරු විලියම් ගෝක්නර් හා ජෝන් ස්ටෙයින් බෙක් ආදී ප්‍රසිද්ධ පුද්ගලයන් ඔහුගේ රසිකයෝ වූහ.
කොතරම් ප්‍රසිද්ධ ජනප්‍රිය අයකු වූවත්, ෆේරඩ් ඇලන් දුටු ගමන් හඳුනා ගැනෙන අයෙකු නොවූයේ ඔහු ප්‍රධාන වශයෙන්ම ගුවන් විදුලි ක්ෂේත්‍රයට යොමු වී සිටි නිසාය.
ඇමරිකානු රේඩියෝ ඉතිහාසයේ ස්වර්ණමය යුගයට දායක වූ අයෙක් ලෙස ඔහුව අවිවාදයෙන් සැලකේ
එහෙත් ඔහු සිය වැඩසටහන්වලදී ප්‍රසිද්ධ පුද්ගලයන් හා ප්‍රසිද්ධිය නොමද උපහාසයට හා හාස්‍යයට ලක් කළේය. වරක් ඔහු ගැන ඒ ගැන කීවේ මෙසේ ය.
“ප්‍රසිද්ධ පුද්ගලයෙක් යනු, ප්‍රසිද්ධ වීම සඳහා ජීවිත කාලයම වෙහෙසී වැඩකර, ඉන්පසු පාරෙ තොටේ යනවිට මිනිසුන් ඔහුව හඳුනා ගැනීම වැළැක්වීම සඳහා කලු කණ්ණාඩි පළදින අයෙකි.”
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…