යාවත්කාලීන කරන ලද 2017 ලෝක බැංකු දත්තවලට අනුව ඉන්දියාව මේ වන විට පසුවන්නේ ලෝකයේ 6 වන විශාලතම ආර්ථිකය හිමි රට වශයෙනි.
පසුගිය වසර අවසානය වන විට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.597 කි. මේ අනුව දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.582 ක් වන ප්‍රංශය 7 වන ස්ථානය දක්වා තල්ලු වී තිබේ.
මෙයට වසර 10කට පෙර ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය වශයෙන් පැවතුණේ ප්‍රංශයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1/2කි. එය ඉන්දියාව ලබාගත් අති විශාල ජයග්‍රහණයකි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවට අනුව 2017 ජූලි මාසයෙන් පසුව, කාර්තු කිහිපයක් කඩා වැටීම්වලට ලක්ව තිබූ ඉන්දියානු ආර්ථිකය වේගයෙන් ඉදිරියට ඒමට පටන් ගත්තේය.
බිලියන 1.34 ක ජනගහනයක් සිටිනා ඉන්දියාව, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රටවල් අතරින් ද එකකි.
කෙසේ නමුත් දළ දේශීය නිෂ්පාදිතය මෙවැනි ඉහළ අගයක පැවතිය ද, ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම පවතින්නේ තවමත් පහළ මට්ටමක ය. ඒ බව පහත ප්‍රස්ථාරවලින් අවබෝධ කර ගත හැක.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…