රැෆ්ලේෂියා ආර්නොල්ඩි හෙවත් රැෆ්ලේෂියා ශාකය බොහෝ විට හදුන්වන්නේ ”යක්ෂයාගේ පුෂ්පය යන නමිනි. පරපෝෂිත පුෂ්පයක් වන ඉන් පිටවන දුර්ගන්ධයත්, පිළිකුල් සහගත බවත් මෙම නම ලැබීමට හේතුවයි. ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාවේ පිහිටි වනාන්තරයක පසු ගිය දා රැෆ්ලේෂියා මලක් පිපී ඇති අතර ඒහි විෂ්කම්භය අඩි 4කි. ඒම ප්‍රමාණය ගැන සැළකිල්ලට ගනිමින් බටහිර සුමාත්‍රා හී ස්වභාවික සම්පත් හා සංරක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ ඒය ලොව මෙතෙක් වාර්ථා වී ඇති විශාලතම පුෂ්පය ලෙසයි.
ඉන්දුනීසියාවට අයත් ජාතික පුෂ්පයන් තුනක් ඇති අතර ඉන් ඒකක් වන්නේ මෙම රැෆ්ලේෂියා පුෂ්පයයි. ඒරට මෙම පුෂෟලය හඳන්වනු ලබන්නේ පද්ම රාක්ෂ නමිනි.
පුදුම සහගත කරුණ වන්නේ මින් පෙර 2017 වසරේදී ලොව රැෆ්ලේෂියා පුෂ්පය පිපී තිබුණේ ද මෙම ස්ථානයේමය. නමුත් සී ඒන් ඒන් ඉන්දුනීසියා වාර්ථා කරන්නේ මෙවර රැෆ්ලේෂීයා පුෂ්පය පෙර පිපුණු පුෂ්පයට වඩා අඟල් 4ක් විශාලත්වයෙන් වැඩි බවයි.
රැෆ්ලේෂියා ශාකයේ මුල් හෝ කොළ දැකිය නොහැක. පුෂ්පාය් ඉහත කොටසින් පිටවන නරක් වූ මාශ වලින් පිටවන දුගඳ තරමේ දුගඳ නිසා ඒය “මළ සිරුරු පුෂ්පය ” ලෙසද හඳුන්වයි.
ලොව විශාලතම පුෂ්පය ලෙස නම් දැරුවද , යක්ෂයාගේ පුෂ්පය නැතිනම් මළි සිරුරු පුෂ්පය ලෙස අවමන් ලැබුවද රැෆ්ලේෂියා පුෂ්පයට ඇතතේ ඉතා ඛේද ජනක කෙටි කාලීන ජීවිතයකි. ඒය පරවී මිය දෙන්නට පෙර ඒය විවර වී සතියක කාලයක් පමණක් පවතී. ඒ් නිසාම මිහිමත විශාලතම පුෂ්පය ට ආයුෂ ඇත්තේ ණයට ගත් කාලයකට බව කියැවේ.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…