ඉන්දියානු කලාකරුවන් සත් දෙනෙක් විසින් ලෝක පුදුම 7 ඉවත දමන අපද්‍රව්‍ය හෝ සුන්බුන්වලින් ඉන්දියාව තුළම ප්‍රතිනිර්මාණය කර තිබේ.
පසුගිය මාස 6 ක කාලයක් මේ සඳහා ඔවුන් විසින් වැයකර ඇත.
ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් පසුගිය අගෝස්තුවේ සිට මෙම නිර්මාණයන් ආරම්භ කරන ලදී. මෙම ප්‍රතිනිර්මාණ සදහා යොදාගෙන තිබෙන්නේ යතුරු ලියන, යතුරු පැදි කොටස් , බයිසිකල් රෝද, ජන නළ, යකඩ කැබලි වැනි දෑ ය. ඒවායින් ටජ් මහල, අයිෆල් කුළුන, බ්‍රසීලයේ ක්‍රිස්තුස්වහන්සේගේ පිළිරුව, ගීසා හී පිරමීඩය, රෝමයේ කොලෝසියම නැවත බිහි වී තිබේ.
ලෝකයේ පරිසර දූෂණය අධිකතම නගර වලින් එකක් වන නවදිල්ලියේ පවතින ඉවත දැමූ සුන් බුන් බොහෝමයක් යොදා ගනිමින් මෙසේ ලෝක පුදුම 7 ප්‍රතිනිර්මාණය නව දිල්ලියේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.
මෙම පුදුම 7 නිර්මාණය කිරීම සදහා සුවිශේෂී උද්‍යානයක් ඒ සදහාම වෙන් කර තිබේ.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…