මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා මත ඉන්දියාවේ මූල්‍ය අපරාධ රහස් පරීක්ෂකයින් විසින් ඉන්දියානු පෞද්ගලික බැංකුවක් වන යස් බැංකුවේ ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අනුව එහි ප්‍රධානී රනා කපූර් පසුගියදා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. කපූර් මහතා බටහිර මුම්බායි හි උසාවියකට ඉදිරිපත් කර මාර්තු 11 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
රනා කපූර් විසින් සිදු කර ඇති මූල්‍ය අපරාධය ඩොලර් මිලියන 581ක් බව එරට ෆෙඩරල් මූල්‍ය ඒජන්සිය ප්‍රකාශ කර තිබේ. නමුත් කපූර් මහතා ඔහුට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
කපූර් මහතා සිය බැංකුව අයහපත් ණයවලින් පෙළෙන හෙයින් එහි නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට අසාර්ථක උත්සාහයක් ගෙන ඇති බව වාර්තා වේ.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…