ගැහැණු දරුවා සඳහා වන අන්තර්ජාතික දිනය (International Day of the Girl Child) යි.
සම්මානලාභී, ජනප්‍රිය ඉන්දීය නළු අමිතාබ් බච්චන් ගේ 78 වැනි උපන් දිනයයි.
1138 – සිරියාවේ ඇලෙප්පෝ හි භූ කම්පනයකින් 230,000 පමණ පිරිසක් මිය යති.
1852 – ඔස්ට්‍රේලියාවේ පැරැණිතම විශ්වවිද්‍යාලය වන සිඩ්නි විශ්වවිද්‍යාලය ස්ථාපනය කරයි.
1865 – සිය ගණනක් කළු ජාතික පුද්ගලයෝ පෙළපාලි යමින් ජැමෙයිකාවේ මොරාන්ට් බේ විප්ලවයට මූලිකත්වය දෙති. මේ ජැමෙයිකානුවේ අසාධාරණයට සහ දරිද්‍රතාවට එරෙහිව මෙහෙයවුණු විප්ලවයකි.
1939 – ජර්මානු ජාතික ඇල්බර්ට් අයින්ස්ටයින් න්‍යෂ්ටික බෝම්බයක් වැඩි දියුණු කරනු ඇතැයි ජර්මනිය විසින් ඇමරිකානු ජනපති ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් හට අනතුරු අඟවයි. මේ වනවිට නාසීන්ගේ යුදෙව් සංහාරය හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් ඇමරිකාවට පළා ගොස් සිටියේය.
1945 – චීයාං කායි ෂේක් ගේ පාලනයෙන් යුතු කුඕමින්ටන් රජය සහ මාඕ සේතුං ගේ කමියුනිස්ට් පක්ෂය අතර ‘චීන සිවිල් යුද්ධය‘ ඇරැඹෙයි.
1954 – 1954 -ජිනීවා සමුළුවේ දි ඇති කර ගත් එකගතාව ප්‍රකාර ව ප්‍රංශ හමුදා උතුරු වියට්නාමයෙන් හමුදාව ඉවත් කර ගැනීම සම්පූර්ණ කරයි.
1987 – ඉන්දීය “පවන් මෙහෙයුම” ශ්‍රී ලංකාවේ අරඹයි. ඉන්දියානු සාම සාධක හමුදාව ලංකාවේ උතුරුකරයට ඉන්දු ලංකා සාම ගිවිසුම ප්‍රකාරව පැමිණියේ යාපනය හා ඒ තදාසන්න ප්‍රදේශවලින් LTTE බලය ඉවත් කර දැමීමේ මෙහෙයුම සඳහා ය.
2000 – දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය හිටපු කණ්ඩායම් නායක හැන්සි ක්‍රොන්යේ හට තරග පාවා දීමේ චෝදනා මත ජිවිත කාලයක ම බල පවත්නා තහනමක් ක්‍රියාත්මක කරයි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…