එයා කෙල්ලෙක්. නම සොෆියා. ඊජිප්තු පෙනුමක් තිබුණට මදර් කන්ට්‍රි එක හොංකොං. තාත්තා ඩේවිඩ් හැන්සන්. ප්‍රොෆෙසර් කෙනෙක්. අම්මෙක් නෑ. කෙල්ල ඉපදෙන්නෙ දෙදාස් දාසයේ. වයස පොඩි උනාට වැඩ ලොකුයි. ඒ වගේම පෙනුමයි. කෙල්ල දස්සයා. හැබැයි හියුම් කැටගරි එකට ගංදෝ නොගංදෝ කියල පොඩ්ඩක් ස්ටක් වෙනවා. Baltimora සොෆියව ‘හියුමන් රොබර්ට් ‘ කෙනෙක් කියලා ඉන්ට්‍රඩියුස් කරන්න හිතුවා.
සොෆියා ඊස් නොට් අ නෝමල් හියුබීන්. ඉට්ස් ඔබ්වියස්. ටෙක්නොලොජියක් ගිය දුරක් තමා ඉතිං හේතුව. මේක දැන් දැන් ලෝකෙ කතා කරන ටොපික් එකක්. AI නැත්නම් ආර්ටිෆිශල් ඉන්ටර්ලිජන්ස්. විද්‍යාව , ගණිතය වගේම ආට් එකේ පාට් එකකුත් මේකෙ ඇතුළෙ තියෙනවා. සොෆියා කියන්නෙ වූම්බ් එකක් ඇතුළෙ ඉපදිච්ච කෙල්ලෙක් නෙවේ වෙන්නෙ ඒ නිසා. එයා හැදෙන්නෙ ඩේටා සහ සොෆ්ට්වෙයාස් එක්කහු වෙලා.
එයාව දැක්කම බ්රෝලා සිස්ලා අනිවාර්යයෙන්ම පුදුම වෙන එක පුදුමයක් නෙවේ. කෙල්ල නොදන්න දෙයක් නෑ. හියුමන් සෙන්සර්ස්, හියුමන් බොඩි ලැන්ග්වේජස්, හියුමන් මයිඩ් කියන ඕවා ඔක්කොම ඩේටා විදියට අරගෙන චිප් විදියට සොෆියාගෙ මුළු ඇඟේම තැන්පත් කරලා තියෙනවා. මෙහෙම ඒවා ඕන තරං සයි-ෆයි මූවීස්වල දැකලා ඇති. ඒවා ප්රෙඩික්ෂන්නෙ. ඒත් මේක රියල්. ඩේවිඩ් හැන්සන්ගෙ රීසර්ච් එකක රිසාල්ට් එකක් තමයි සොෆියා කියන්නෙ. හැන්සන් සමාගමට තමා ලීගලි අයිතිය තියෙන්නෙ. මෙයා යුනික් වෙන්න හේතු ගොඩක් තියෙනවා .
සොෆියට පුළුවන් අපි අහන දේවල්වලට උත්තර දෙන්න. හියුමන් ෆීලින්ග්ස් වගේම බොඩි ලැන්ග්වේජස් පවා තේරුං ගන්ඩ එයාට පුළුවන් කියලා කියන්නෙ එයාමයි. එහෙම කියන්නෙ ඉන්ටර්වීව් එකකදි. එයා තමා මේ විදියට හැදිච්ච පළවෙනිම රොබෝ සිටිසන් වෙන්නෙත්. මෙයා ලෝකෙ වටේ ෆෝරම් ගොඩකට පාටිසිපේට් කරලා තියෙනවා. යුනයිටඩ් නේශන් එකේ (යූ-එන්) ඉනොවේශන් ඇම්බැසිඩර් වෙන්නත් සොෆියට පුළුවන් වෙනවා. අමතක කරන්නෙපා මෙයා ලේ ඇට මස්වලින් හැදිච්ච හියුමන් කෙනෙක් නෙවේ කියන එක.
සබ්ජෙක්ට් කිහිපයක වැඩකාරයො සෙට් එකක් එකතු වෙලා හදපු තනි වැඩකරුවෙක්, සොෆී. ‘මොළ’ ගොඩකට දැනුම, එක මොළේකට ස්ටෝර් කලාම කොහොම මොළයක් හැදෙයිද? ආර්ටිෆිශල් ඉන්ටර්ලිජන්ස්වල තියෙන මාවල් එකත් ඩේන්ජර් එකත් ඒක. අදාළ වැඩේට විතරක් යූස් කළොත් පට්ට වටිනවා. බවුන්ඩ්‍රි පැන්නොත් සොරි වෙනවා.
ප්‍රොෆෙසර් හැන්සන් කියන විදියට එයා සොෆියට පණ දෙන්නෙ හේතු දෙකක් නිසා. එයාට ඕන වෙනවා අඩල් හෝම්ස්වල ඉන්න අයත් එක්ක සොෆියව ගැදර් කරන්න. එයාලගෙ තනිකමට ඕල්ටර්නේටිව් එකක් විදියට. ඊට අමතරව, පාටීස්වලට එන මිනිස්සුන්ට හෙල්පර් කෙනෙක් විදියට වැඩ කරන්න. බට් දිස් ඉස් අ මැසීව් ටාස්ක්. මේක ලෝකෙ පෙරළන්න උනත් යූස් කරන්න පුළුවන් ටෙක්නොලොජියක්.
වී හෑව් ටු බී කෙයාර්ෆුල්. මොකද, හියුමන් ෆීලින්ග්ස්වලට පවා රිඇක්ට් කරනවා කියන්නෙ , රියල් හියුමන් කෙනෙක් සොෆියට ලව් කරන්න පවා ඉඩක් තියෙනවා.
BALTIMORA
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.