සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු කර තිබෙන බව වාර්තා වේ, ඒ ඊශ්‍රායලයට එරෙහි විරෝධතා හේතුවෙන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර ඇති බව පැවසේ.
එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරන්නේ, ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගත් බවත්, සිසුන් දෙමාපියන් ඇතුළු 65,000කගේ පමණ සහභාගීත්වයෙන් දැවැන්ත උපාධි ප්‍රදානෝත්සවයක් මෙම අවස්ථාවේදී පැවැත්විය නොහැකි බවයි.
මීට පෙර ඔවුන් නිවේදනය කර තිබුණේ මුස්ලිම් ජාතික සිසුන්ට කතාවක් සිදුකිරීම ලබා දී තිබූ අවස්ථාව පමණක් ආරක්ෂක හේතූන් මත අවලංගු කරන බව වුවත්, සති කිහිපයකට පෙර සිට ඇමෙරිකාවේ කොළම්බියා යේල් හා හාවඩ් ඇතුළු විශ්වවිද්‍යාල රැසක ඊශ්‍රායලයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක බැවින්, එම විශ්වවිද්‍යලයන්හි දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ලවී තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ අතර සිසුන් 150කට ආසන්න සංඛ්‍යාවක් එහිදී අත්අඩංගුවට ගැනුණු බවද වාර්තා විය.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.