සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්ට්‍රේලියාවේ ඒබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන අවානි ඩයස් ඉන්දිය මහමැතිවරණය ආවරණය කරමින් සිට ඇති අතර, ඇය හදිසියේම රටින් පිටවී ගොස් ඇතැයි වාර්තා වේ.
ඇතැම් වාර්තා පැවසූවේ, ඇය රටින් පිටවී ඇත්තේ ඉන්දීය රජයේ නියෝගය හේතුවෙන් බව වුවත්, ඇගේ වීසා බලපත්‍රය ජූනි මාසය දක්වා දීර්ඝ කිරිමට ඉන්දීය රජය පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය කර ඇතැයි අනාවරණය වී ඇති බවයි.
කෙසේ වෙතත් අවානි ජයස් පසුගිය 19 වැනිදා ඉන්දියාවෙන් පිටවී ගොස් ඇත්තේ සීමාව ඉක්මවා කටයුතු කරන බවට චෝදනා කරමින් ඇගේ වීසා බලපත්‍රය දීර්ඝ කිරීම ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බවට ද ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබේ.
ඉන්දීය රජය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, වීසා බලපත්‍ර හිමි සියලුම විදෙස් මාධ්‍යවේදින්ට මහමැතිවරණ ක්‍රියාකාරකම් ආවරණය කිරීමට අවසර ලබා දුන් බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද ඉන්දීය රජය එම ගැටලුව පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුව ඇතැයි ඉන්දිය මාධ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව පැවසේ.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…