මෙම සම්මානය සැලකෙන්නේ සිනමාවට සිදුකළ මෙහෙය සඳහා ඉන්දියානුවෙකුට ලද හැකි උපරිම ගෞරවය ලෙස ය.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ අමිතාබ් භච්චන් විසින් ඉන්දියානු ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපති භවනේදී එම සම්මානය ලබාගත් අවස්ථාවයි.
ඉන්දීය සිනමාවේ පියා ලෙස සැලකෙන ධුන්දිරාජ් ගෝවින්ද් ෆාල්කේ සිහිපත් කරමින් 1969 වර්ෂයේ පටන් මෙම සම්මානය පිරිනමනු ලබයි. ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක් සහ රන් නෙළුමක් එහිදී පිරි නැමේ.
අමිතාබ් භච්චන් සමග රිදී තිරය මෙන්ම සැබෑ ජීවිතය ද ප්‍රේමයෙන් බෙදාගත් හේමා මාලිනිය පවසන්නේ මේ සම්මානයට අමිතාබ් තරම් සුදුස්සෙකු තමන්ට සිතාගත නොහැකි බවයි. ඔහුගේ පුත් අභිෂේක් බච්චන්, රජිනිකාන්ත්, ලතා මංගේෂ්කාර්, ආෂා භෝස්ලේ, අනිල් කපූර්, කරන් ජොහාර්, රිතිෂ් දේශ්මුඛ්, විවේක් ඔබ්රෝයි, අර්ජුන් කපූර්, අයුෂ්මන් කුරන්නා යනාදී ඉන්දීය සිනමාවේ පරම්පරා 3 ක රංගන ශිල්පීහු මේ සම්මානය ලබාගැනීම වෙනුවෙන් ඔහුට සුබ පැතුම් එක් කරති.
1969 වසරේ සාත් හින්දුස්ථානි (Saat Hindustani) චිත්‍රපටයෙන් රංගන දිවි සැරිය ආරම්භ කළ අමිතාබ් භච්චන් අග්නීපාත්, බ්ලැක්, පා, පිකු වැනි විශිෂ්ට නිර්මාණ රැසකට සිය දායකත්වය ලබා දුන්නේය.
2015 වසරේදී ඔහුට ඉන්දියාවේ දෙවැනි ඉහළම පුරවැසි සම්මානය වන පද්ම භූෂන් ද පිරිනැමිණි.
[embedyt] https://www.youtube.com/watch?v=4dsFQFCvVGU[/embedyt]
(2015)
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…