රෝගයට ගොදුරු වෙද්දී ඇය 36 හැවිරිදි වූවාය. සුන්දර යුවතියක් වූවාය. වැදගත්ම දෙය, කිසිදු රෝගී තත්වයක් අවසන් මොහොත වන තෙක්ම නොපෙන්වූවාය.
මාර්තු 23 වැනිදා ඈ රෝගයට ගොදුරු වී තිබුණේ රැකියාවෙන් වාර්ෂික නිවාඩු ලබා සිටියදී ය.
අවසානයේ මේ තුරුණු – තුන් දරු මව සති දෙකක් තිස්සේ ගිලන් සයනයේ වැතිර සිටියාය. පුරා 16 වසරක් තමන් සේවය කළ NHS රෝහලේම ශ්වසන ආධාරකයකින් අසීරුවෙන් හුස්ම ගනිමින් සිටියාය.
කොරෝනා හේතුවෙන් ලොවෙන් සමුගත් ප්‍රථම සෞඛ්‍ය සේවිකාව ඇය නොවේ. මීට පෙර, කෙන්ට් හිදි එක් අයෙකු ද එයට පෙර දිනයේ මාර්ගේට්හි ක්වීන් එලිසබෙත් රෝහලේදී තවත් හෙදියක ද කොරෝනාවලට බිලි ව තිබේ. එයිමී ඕ.රූක් නමැති ඇය ද තුන්දරු මවකි. ඇය ද දෙනෙත් පියා ගත්තේ තමන් සේවය කළ රෝහලේදී ම ය. මාධ්‍යයට හෙළි නොවන තවත් මරණ සිය ගණනක් ද සෞඛ්‍ය ක්ෂේත්රය තුළ විවිධ රටවල තිබෙනවා වන්නට පුළුවන.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැනොක් මාධ්‍ය අමතා මෙසේ කීවේය. ‘‘රටට සේවය කිරීම නිසාම මරණයට පත් වන මේ NHS සෞඛ්‍ය සේවක සේවිකාවන්ට මගේ ගෞරවය පුද දෙමි..‘‘
කොරෝනා වෛරස් වසංගතය සමග සටන් වැද සිටින සෞඛ්‍ය සේවක සේවිකාවන් වෙනුවෙන් මෙයට දිනකට පෙර එක්සත් රාජධානියේ මිනිසුන්, තමන්ගේ නිවෙස්වලින් පිටතට බැස අත්පොළසන් නාදයක් ලබාදුන්නේ, එනම් “Clap for Carers” උත්තමාචාරයට එක් වුණේද ඒ නිසාම ය.
ඔව්, ඔවුන් නිහඬ විරුවන් ය. මනුෂ්‍යයන්ගේ දිවි බේරාගැනීම වෙනුවෙන්ම, වසංගතය නමැති යුධ පෙරමුණේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් වැද දිවි දුන් නිහඬ වීරයන්ය, වීරවරියන් ය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…