උදාහරණයක් ලෙස ලුසියානා ජනපදයේ සිදුව ඇති මරණවලින් 70%ක් කළු ජාතිකයන්ගේ හෙවත් අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් සහිත ඇමරිකානුවන්ගේ ය.
මේ වන විට ලුසියානා ජනපදය ඇමරිකානු කොරෝනා වසංගතයේ හොට්ස්පොට් එක ලෙස සලකන ස්ථානයයි.
මේ අතර ඇල්බාමා ජනපදයෙන් ද වාර්තා වන්නේ අසාමාන්‍ය අනුපාතිකයකින් කළු ජාතිකයන් මරණයට පත් වෙමින් සිටින බවයි. ඇල්බාමා හි ජනගහනය සමන්විත වන්නේ සුදු ජාතිකයන් 20%කින් සහ කළු ජාතිකයන් 69%කිනි. නමුත් මේ වන විට සුදු ජාතිකයන් හා සමාන වේගයකින්ම කළු ජාතිකයන් ද මරණයට පත් වෙමින් තිබෙන්නේ වැඩි අනුපාතයක් වාර්තා කරමිනි.
ජෝර්ජියා ජනපදයේ මුළු ජනගහනයෙන් 33%ක් කළු ජාතිකයන් ය. ඔවුන් අතරින් 60%ක් මේ වන විට රෝගයට ගොදුරු වී තිබේ. මේ වන විට ජෝර්ජියා ජනපදයෙන් නිකුත් වන කොවිඩ්-19 දත්තවල ඔවුන්ගේ වාර්ගික පදනම අත්‍යාවශ්‍ය අංගයක් ලෙස ගැබ් කර ඇති අන්දම දැකගත හැකිය.
ඉදිරියේදී ටෙනසීස් ජනපදය ද සිය රෝගීන්ගේ වාර්ගික පදනම විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තු වෙයි.
මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඇමරිකාව තුළ තවමත් ඇති -නැති පරතරය සහ ආදායම් විෂමතාවය දැඩි ලෙස පවතින බවයි. මෙහිදී කළු ජාතිකයන් නොහොත් අප්‍රිකානු-ඇමරිකානුවන් ඌන වරප්‍රසාදිත තත්වයෙන් සිටින අතර, ඉහළ ප්‍රමිතියේ සෞඛ්‍ය සේවාවන්ට ඔවුන්ට ප්‍රවේශ වීමට ඇත්තේ සීමිත හැකියාවකි.
Cover Photo: The Converstion
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.