සිරියාවේ සිටින සියලු ඇමරිකානු හමුදාවන් සිය රටට ගෙන්වා ගැනීමට තීරණය කළ ඇමරිකානු ජනපතිවරයා ඉන් නොනැවතී ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදාවන්ද නැවත ගෙන්වා ගැනීමට සූදානම් වෙයි.
ඇමරිකානු මාධ්‍ය පවසන පරිදි ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල සිටින ඇමරිකානු භටයින් 7000ක් පමණ දෙනා මාසයක් තුළ වහා සිය නිවෙස් කරා යායුතු බවට ට්‍රම්ප් යෝජනා කර ඇත.
මේ සම්බන්ධ වාර්ථාවක් ඉදිරිපත් කර ඇත්තෙ ට්‍රම්ප් ජනපතිවරයා විසින් සිරියාවේ ඇමරිකානු හමුදාව ඉවත් කරගන්නා බව නිවේදනය කර දිනකට පසුවයි.
ඔහුගේ මෙම අදහස පිළිබඳවද ඇමරිකානු රාජ්‍ය සහ ආරක්ෂක අංශ විරෝධතා ප්‍රකාශ කරමින් සිටින්නේ මේ ඊට සුදුසු කාලය නොවන බවට කරුණු ඉදිරිපත් කරමිනි.
ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය තුළ මෙහෙයවීම් ආරම් කරන ලද්දේ 2001 වසරේදීය. හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධව ඇමරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පවසන්නේ ට්‍රම්ප් ජනපති වරයාගේ මෙම තීරණය දෙවන 9/11 ප්‍රහාරයකට මග පාදන්නක් වනු ඇති බවයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…