රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බල කඳවුරු වශයෙන් පැවති, තීරණාත්මකම ජනපද පහෙන් හතරක ඉදිරියෙන් සිටීමට මේ වන විට ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී සිටියි.
ඒ අනුව ජෝර්ජියා, පෙන්සිල්වේනියා. නෙවඩා සහ ඇරිසෝනා යන ජනපද හතරෙහිම මේ වන විට ට්‍රම්ප් පරදවා බයිඩන් ඉදිරියට පැමිණ ඇත.
ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි අවම ඡන්ද සංඛ්‍යාව වන 270 අතරින් 264 ක් තමන් සතුකරගෙන සිටින බයිඩන් හට ජයග්‍රහණය ක්‍රම දෙකකට තහවුරු කර ගත හැකිය.
1. ඇරිසෝනා, උතුරු කැරොලිනා, නෙවඩා, ජෝර්ජියා යන ජනපද 4 න් 2 ක් ජයග්‍රහණය කිරීම
2. පෙන්සිල්වේනියා ජනපදය ජයග්‍රහණය කිරීම
දැනට පවතින තත්වය අනුව බයිඩන් නුදුරේදීම මෙම ක්‍රම දෙකෙන්ම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ඉඩ තිබේ.
පෙර ලිපිය
ජෝර්ජියා ජනපදයේත් බයිඩන් ඉදිරියට- ට්‍රම්ප් දෙපුතුන් අවි අමෝරති
ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…