කාලීන

ඉන්දියාවේ කාන්තාවන්ගේ සියදිවි නසා ගැනීම් වාර්තාගත ලෙස ඉහළට

රජයේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (National Crime Records Bureau -NCRB) විසින් මෑතකදී නිකුත් කරන ලද දත්ත වලට අනුව, පසුගිය වසරේ ගෘහනියන් 22,372 ක් සියදිවි නසාගෙන ඇත . එය දිනකට සියදිවි නසාගැනීම් 61 ක් හෝ සෑම විනාඩි 25 කටම එකක් ලෙස හදුනාගත හැකිය.2020 දී ඉන්දියාවේ වාර්තා වූ සියදිවි නසාගැනීම් 153,052 න් 14.6% ක් ගෘහනියන් වන අතර සියදිවි නසාගත් මුළු කාන්තාවන් සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි වේ.

1997 සිට NCRB දත්ත අනුව සෑම වසරකම ගෘහනියන් 20,000 කට වැඩි පිරිසක් සියදිවි නසා ගනී. 2009 දී එම සංඛ්‍යාව 25,092 දක්වා ඉහළ ගියේය.එම වාර්තා අනුව එවැනි සියදිවි නසාගැනීම් මුලික හේතුව “පවුල් ගැටළු” හෝ “විවාහය සම්බන්ධ ගැටළු” වේ.මානසික සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ මීට ප්‍රධානතම හේතුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය බවයි. සියලුම කාන්තාවන්ගෙන් 30% ක් මෑත රජය කළ සමීක්ෂණයකට අනුව ඔවුන් සැමියාගේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇත.

එරට ග්‍රාමියව බොහෝ ගැහැණු ළමයින් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වහාම විවාහ කර දීම සුලබ තත්වයකි.එම තත්වය සමග අඛන්ඩ අධ්‍යාපනය සහ තාරුණ්‍යයේ නිදහස සමස්ථ වශයෙන්ම අවහිරයට ලක් වේ.මෙය දැඩි මානසික පීඩනයක් දක්වා වර්ධනය විය හැකිය.කෙසේ නමුත් ගෝලීය වශයෙන් වැඩිම සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉන්දියාව මෑතක සිට වාර්තා කරයි.

ගෝලීය සියදිවි නසාගැනීම් වලින් හතරෙන් එකක් ඉන්දියානු පිරිමින් වන අතර, අවුරුදු 15 සිට 39 දක්වා වයස් කාණ්ඩයේ ගෝලීය සියදිවි නසාගැනීම් වලින් 36% ක් ඉන්දියානු කාන්තාවන් වේ.
ඉන්දියාව වැනි ආගමික විශ්වාසයන් ප්‍රමුඛ සමාජ තත්වයක් ඇති රටක සියදිවි නසා ගැනීම විවෘතව කතා නොකෙරේ.

එම සිදු වීමට ලැජ්ජාවක් සහ අපකීර්තියක් ඇති අතර බොහෝ පවුල් එය වසන් කිරීමට උත්සාහ කරති. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල මරණ පරීක්ෂණ අවශ්‍ය නොවන අතර එය ධනය හා කුල සාධක මත රඳා පවති.ජනප්‍රියම තත්වය වන්නේ පොලිසිය මෙවැනි සියදිවි නසා ගැනීම් හදිසි මරණයක් ලෙස පෙන්වයි.

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

4 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

5 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

5 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

19 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

23 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

1 day ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

1 day ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

2 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago