ඉන්දියාවෙහි මිලියන 2.3 ක් පමණ HIV සමඟ ජීවත්වන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් HIV ව්‍යාප්තව ඇති ලොව තුන්වන විශාලතම රටයි.
HIV සමඟ ජීවත්වන සංඛ්‍යාව ඉහළ යාමට සාපේක්ෂව රට 2004 දී ප්‍රති-වෛරස් නාශක ඖෂධ නොමිලේ සැපයීම ආරම්භ කරනු ලැබීය. මුලින් පළමු පෙළ ප්‍රතිකාර සඳහා සහ පසුව වසර ගණනාවක් පුරා ක්‍රමයෙන් විශාල විය. රට පුරා ඇති ප්‍රති-ප්‍රතිවෛරස් ප්‍රතිකාර (ART) මධ්‍යස්ථාන හරහා රජය විසින් නොමිලේ ලබා දෙන ඖෂධ මත යැපෙන ඉන්දියානුවන් සංඛ්‍යාව බහුතරයකි. අත්‍යවශ්‍ය HIV ඖෂධවල බරපතල හිඟයක් පවතින බවට ක්‍රියාකාරීන් චෝදනා කරන අතර ටෙන්ඩරය ප්‍රමාද වී නිකුත් කිරීම නිසා වත්මන් බාධාව ඇති වූ බව කියැවේ.
ඊයෙ (14)දිනයේ ක්‍රියාකාරීන් පිරිසක් ටෙන්ඩර් නිකුත් කිරීම මගින් ඖෂධ ලබා ගන්නා ෆෙඩරල් ඒජන්සිය වන ජාතික ඒඩ්ස් පාලන සංවිධානයේ (Naco) දිල්ලි කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිනු ලැබීය. HIV ආසාදනයට ප්‍රතිකාර කිරීමට Naco නිර්දේශ කර ඇති Dolutegravir 50mg ඇතුළු අත්‍යාවශය ඖෂධ ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත විය. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය – Naco විසින් මෙම චොදනාවන් සියල්ල ප්‍රතික්ෂප කර තිබේ.
මෙම ඖෂධ දිනපතා ගත යුතු වන අතර විශේෂඥයන් පවසන්නේ ප්‍රතිකාර බාධාවකින් පුද්ගලයෙකුගේ වෛරස් ප්‍රමාණය ඉහළ යාම, HIV සම්ප්‍රේෂණ අවදානම සහ ඖෂධ ප්‍රතිරෝධය ඉහළ යාම සහ ක්ෂය රෝගය වැනි ද්විතියික ආසාදනවලට ඔවුන් වඩාත් ගොදුරු විය හැකි බවයි.
පෞද්ගලික වෛද්‍ය සාප්පුවල ඖෂධ තිබුණත් බොහෝ දෙනෙකුට ඒවා මිල දී ගැනීමට හැකියාවක් නොමැත.
ආචාර්ය ගිලාඩා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ පසුගිය දශක කිහිපය තුළ එච්.අයි.වී මර්දනය සඳහා ඉන්දියාව බොහෝ දුරක් පැමිණි අතර එය ඉන්දියාව නොවන්නට ගෝලීය තත්වය ද නරක අතට හැරෙනු ඇති බවයි. එමෙන්ම අපි බොහෝ දේ හොඳින් කර ඇති අතර නමුත් අපට බොහෝ දේ හොඳින් කළ යුතු හෙයින් ඖෂධ සඳහා ප්‍රවේශය නිවරැදි හා ක්‍රමවත් විය යුතු බව දක්වයි.
සශිකලා මධුෂාණී_
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…