ඉරාණයේ සුප්‍රසිද්ධ කඳු නගින්නියක් වන එල්නාස් රෙකාබිගේ නිවස කඩා බිඳ දමා ඇති බව අර්ධ නිල ප්‍රවෘත්ති ඒජන්සියක් වන Tasnim විසින් තහවුරු කර තිබේ.
දකුණු කොරියාවේ පැවති තරඟයේදී හිජාබය නිසි ලෙස නොපැළඳීම හේතුවෙන් මෙලෙස ඇයගේ නිවස කඩා බිඳ දමා තිබේ. මේ වන විට හිස් ආවරණයට එරෙහි විරෝධය ඉරානය පුරා අවුලවා ඇති අතර, දකුණු කොරියාවේ පැවති තරඟයෙන් පසු ටෙහෙරාන් ගුවන් තොටුපලේදී විශාල පිරිසක් ඇයව පිළිගනු ලැබූ අතර, එහිදී ඇය කළු බේස්බෝල් තොප්පියකින් සැරසී සිටිනු ලැබීය.
පසුදින ඇය ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා හමුවූයේද එම ඇඳුමින්ම වන අතර බොහෝ දෙනා සැක පලකරන්නේ ඉරානයේ ජාතික ඔලිම්පික් කමිටු ගොඩනැගිල්ලේ කාමරයක සිවිල් ඇඳුමින් සැරසුණු නියෝජිතයන් සමඟ ඇය අමාත්‍යවරයා හමුවන තෙක් රඳවාගෙන සිටි බවයි.
ඉරානයට ආපසු යාමට පෙර දින ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණේ නොදැනුවත්වම මගේ හිස ආවරණය ගැලවී ගිය බවත්, සියල්ලන් කනස්සල්ලට පත් කිරීම කිරීම පිළිබඳ තමා සමාව අයැද සිටින බවත්ය. කෙසේ නමුත් නිල නොවන මුලාශ්‍ර සඳහන් කරන්නෙ එම ප්‍රකාශය නොකළහොත් ඇයගේ පවුලේ දේපළ පැහැර ගන්නා බවට බලධාරීන් තර්ජනය කළ බවයි.
සශිකලා මධුෂාණී_
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!