ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව රයිසි ප්‍රකාශිත ඡන්දවලින් මිලියන 17.9 ක් ලබාගැනීමට සමත්ව ඇති අතර එය 61.9% ක ප්‍රතිශතයකි.
ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන මොසේන් රේසි මිලියන ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 3.4 කි. එය ආසන්න වශයෙන් 11.7% ක ප්‍රතිශතයකි.
ජනාධිපතිවරණයේ නිළ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමටත් පෙර වත්මන් ජනාධිපති හසන් රවුහානි, රයිසි හමු වී ඔහුගේ ජයග්‍රහණයට සුබපතා තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් ඉදිරිපත් වූ නමුත් බොහෝ දෙනෙකුගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කිරීමට එරට Guardian Council නමැති, ඉහළ ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් ආයතනය කටයුතු කර තිබිණි.
ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයන් අතර හිටපු ජනාධිපති මොහමඩ් අහමඩිනෙජාඩ්, වත්මන් උප ජනාධිපති එෂාක් ජහන්ගිරි, හිටපු උප ජනාධිපති මොහමඩ් ෂරීෆ් වැනි පුද්ගලයන් මෙන්ම වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරුන් පිරිසක්ද සිටී.
මෙම ප්‍රබල දේශපාලනඥයන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීම හරහා රයිසිගේ ජයග්‍රහණය පහසු කිරීමට Guardian Council කවුන්සිලයේ නායකයන් වක්‍රාකාරයෙන් උපකාර කර ඇති බවටද චෝදනා එල්ල වේ.
වත්මන් ජනාධිපති හසන් රවුහානි පිට පිට වාර දෙකක් ජනාධිපති ධුරය දැරීම හේතුවෙන් ඔහු මෙවර තරග වැදීමට සුදුස්සෙකු නොවීය.
මෙවර ජනාධිපතිවරණයේදී ඉරාන ජාතිකයන් බහුතරයක් ඡන්දය වර්ජනය කළ අතර ඒ අනුව ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 48.8% ක් පමණි.
ඒ අනුව ඊබ්‍රාහිම් රයිසි ජනාධිපති ධුරයට පත්වන්නේ රටේ ඡන්දදායකයන් බහුතරයකගේ විරෝධතාවය මතයි. එම තත්වය ඔහුගේ ජනාධිපති ධුර කාලය සඳහා තීරණාත්මක ලෙස බලපානු ඇත.
UN for LNW
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.