පසු ගිය අඟහරුවාදා සිය දකුණු කොරියානු සගයා වන චෝ හ්යුන්-ඩොං සමඟ සාකච්ඡා කිරීමෙන් පසු වෙන්ඩි ෂර්මන් විසින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා තිබිණ. එනම් ”ඕනෑම න්‍යෂ්ටික අත්හදා බැලීමක් යනු , එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක් වන හෙයින් , එවැනි පරීක්ෂණයකට ඉක්මන් හා බලගතු ප්‍රතිචාර ලැබෙනු ඇති බවයි.”
මේ වසරේ පෙර නොවූ විරූ මිසයිල ප්‍රමාණයක් දියත් කරන ලද උතුරු කොරියාව න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීම කඩිනමින් කරනු ඇතැයි එක්සත් ජනපදය අපේක්ෂා කෙරේ. වෙන්ඩි ෂර්මන් වැඩිදුරටත් පවසා තිබුණේ “මුළු ලෝකයම ශක්තිමත් සහ පැහැදිලි ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇත. අපි සූදානම්.” බවයි.
උතුරු කොරියාව විසින් පසුගිය සඳුදා Pyongyang හි සිට කෙටි දුර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් මුදා හැරීමෙන් දිනකට පසු ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියා හා එක්සත් ජනපද හමුදා විසින් දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළෙහි සිට මිසයිල අටක් පෙරළා එල්ලකර තිබේ. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසා ඇත්තේ උතුරු කොරියාව සිය ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය වන Pyongyang හි ප්‍රධාන පහසුකම් පුළුල් කිරීමේ පියවර අඛණ්ඩව ඉදිරියට කරගෙන යන බවයි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියෙහි ප්‍රධානී රෆායෙල් ගොසී ප්‍රකාශ කර තිබුණේ ” Pyongyang හි අස්ථාවර හා ප්‍රකෝපකාරී ක්‍රියාවන් නවතා දමා රාජ්‍ය තාන්ත්‍රික මාවතක් තෝරා ගන්නා ලෙස තව දුරටත් ඉල්ලා සිටින බවයි. ”
සශිකලා මධුෂාණී
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…