එක්සත් ජනපදය විසින් ඉන්දියානු උප මහද්වීපයේ (AQIS) අල්-කයිඩා සාමාජිකයින් තිදෙනෙකු සහ ටෙහ්රීක්-ඊ-තලිබාන් පකිස්ථානයේ (TTP) එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු “ත්‍රස්තවාදීන්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවේ AQIS Osama Mehmood,Atif Yahya Ghouri හා Maruf නව ත්‍රස්තවාදීන් ලෙස නම් කර තිබේ. නම් කරන ලද අයගේ සියලුම දේපල සහ අවශ්‍යතා අවහිර කර ඇති අතර, සියලුම එක්සත් ජනපද පුද්ගලයින්ට ඔවුන් සමඟ කිසිදු ගනුදෙනු කිරීම තහනම් වේ.
එක්සත් රාජධානියේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනය තුරන් කිරීම සඳහා එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවයි.
මේ සම්බන්ධයෙන් ටෙහ්රීක්-ඊ-තලිබාන් පකිස්ථානයේ (TTP) සටන්කාමීන් ප්‍රකාශ කර තිබුණේ ඔවුනට විදේශ න්‍යයපත්‍රයක් නොමැති බවත්, සිය ආගමික සහ ජාතිකවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සටන් කරන බවත්ය.
ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකන් හමුදා ඉවත් කිරීමෙන් පසු රට අත්පත් කර ගත් අතර, ඇමරිකාවේ නිවේදනයෙන් පසුව අණදෙන නිලධාරි ජෙනරාල් මයිකල් කුරිල්ලා පකිස්ථානයේ නව හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර් සමඟ දුරකථන සාකච්ඡාවක් පවත්වා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.
සශිකලා මධුෂාණී_
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…