එක්සත් රාජධානියේ සිටි මුදල් අමාත්‍යවරයා වන ක්වාසි ක්වාටෙන්ග් ධුරයෙන් නෙරපා හැර නව මුදල් අමාත්‍යවරයා වශයෙන් චාන්සලර් ජෙරමි හන්ට් පත්කිරීමත් සමඟ ලිස් ට්‍රස් නායකත්වයෙන් කඩිනම් ඉවත් කළ යුතු බවට ජ්‍යෙෂ්ඨ ටෝරිවරු අතර සාකච්ඡා ඇතිව තිබෙන බව වාර්තා වේ.
අරමුදල් සපයන්නේ කෙසේදැයි පැහැදිලි නොකර බදු අඩු කිරීම අන්ධව පියාසර කිරීමක් බවට පසුගිය දා නව මුදල් ඇමති ජෙරම් හන්ට් ප්‍රකාශ කිරීමත් සමඟ ලිස් ට්‍රස්ට එරෙහි විරෝධතා තවදුරටත් වර්ධනයව ඇත.
එය ගලවා ගැනීමේ මෙහෙයුමක් වශයෙන් සලකා ජ්‍යෙෂ්ඨ කොන්සර්වේටිව්වරු හෙට (17) දිනයේ සාකච්ඡා පවත්වනු ඇත. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් පිරිසක් කියා සිටින්නේ ලිස් ට්‍රස් ඉල්ලා අස්වීමට අවශ්‍ය බවයි. තවත් සමහරු පවසන්නේ ඇය දැන් කාර්‍යයේ සිටින නමුත් පාලනයකින් තොර බවයි.
ට්‍රස්ගේ කැබිනට් සගයන් ද මේ වන විට ඇයගේ ක්‍රියා කලාපය පිළිබද නොසතුටින් පවතින අතර ඇය දැන් පිටත්වීමේ විවේකාගාරයේ සිටින බවට ඔවුන් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන් ම ට්‍රස් ඉවත් කර සුනක් සහ සෙසු නායකත්ව තරඟකරු පෙනි මෝර්ඩවුන්ට් පත් කරන්නේ කෙසේද සහ කවදාද යන්න සැලසුම් කිරීම සඳහා රිෂි සුනක්ගේ ප්‍රමුඛ ආධාරකරුවන් විසින් කැඳවන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු අමාත්‍යවරුන් 15 ත් 20 ත් අතර අනෙකුත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ තිබෙන බවටද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ සෑම දෙයක්ම වඩා සංකීර්ණ හා දුෂ්කරව ඇති බවයි.
ට්‍රස්ගේ ඉතිරි සගයන් දැන් ඇයව ගොඩ ගැනීමට සටන් කරමින් ඇති අතර ඔවුන් කියා සිටින්නේ ඉල්ලා අස් නොවන ලෙසයි. එයට හේතුව අගමැති ඉවත් කිරීම වෙනුවෙන් විශ්වාස භංයක් පැමිණිය හොත් පක්ෂයේ නීති යටතේ වසරක් යන තෙක් ඇගේ නායකත්වය සුරක්ෂිත වීමයි.
සශිකලා මධුෂාණී_
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…