මෙලෙස එකවර ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් මෙපමණ ප්‍රමාණයක් එරටින් වාර්තා වී ඇති පළමු අවස්ථාව වන අතර සිඩ්නි නුවර හා ඩාවින් නගරය අගුළු දමමින් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය පියවර ගෙන තිබේ.
මේ අතර එරට උතුරු ප්‍රදේශය, ක්වීන්ස්ලන්තය සහ බටහිර ඕස්ට්‍රේලියාව යන ප්‍රදේශවලද එම ආසාදිතයින් සුළුවශයෙන් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
මාස ගණනාවකට පසුවයි රටේ විවිධ ප්‍රදේශවල එකවර මෙලෙස නව ප්‍රභේදයේ ආසාදිතයින් හමුව ඇත්තේ.
ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය පාලනයේදී ඔස්ට්‍රේලියාව නව අවධිකට පිවිස තිබෙන බවද එරට බලධාරීන් පෙන්වාදී තිබේ.
මතුව තිබෙන නවතම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අද රාජ්‍ය හා ප්‍රාදේශීය නායකයින් අගමැති ස්කොට් මොරිසන් හමුවීමටද නියමිතයි.
ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන හෙයින් දැනටමත් සංචරණ සීමා දැඩි කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙන අතර ඒ අනුව සිඩ්නි නුවර මිලියන 05ක පමණ ජනතාව නිවෙස් වෙත සීමා කරමින් නිදහස් ප්‍රදේශවල සැරිසැරීම සම්පූර්ණයෙන් වළක්වා ඇති බව සඳහන්.
ASK for LNW
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…