රුසියාව සහ යුක්රේනය අතර ආරම්භ වී ඇති සාකච්ඡා ඉදිරියට පත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබෙන්නේ.
රුසියානු හා යුක්රේන ඉහළ පෙළේ නියෝජිතයන් අතර සාකච්ඡා අද තුර්කියේ ඉස්තාන්බුල් අගනුවරදී ආරම්භ වූ අතර පැය 03 කට ආසන්න කාලයක් සාකච්ඡා පවත්වා තිබෙනවා. සාකච්ඡාව අවසන්ව තිබෙන්නේ යළිත් හමුවීමේ එකඟතාවයකිනි.
දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ ඉඩක්ද පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
සාම සාකච්ඡාවල මැදිහත්කරු ලෙස කටයුතු කරන තුර්කිය දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා තිබෙන්නේ සටන් විරාම ගිවිසුමකට එළඹිය යුතු බවයි. කෙසේ නමුත් ඒ සඳහා කිසිදු පාර්ශ්වයක් එකඟතාවය පළකර නොමැත.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කර මාසයකට වඩා ඉක්ම ගොස් ඇති අතර මේ වනවිට රුසියාවට යුදමය වශයෙන් දැඩි හානි සිදුව තිබෙනවා. එයටත් වඩා හානියක් සිදුව තිබෙන්නේ රුසියානු ආර්ථිකයටයි.
යුක්රේන ආක්‍රමණයට විරෝධය දක්වමින් රටවල් රැසක් යුක්රේනයට සම්බාධක පැනවූ අතර රුසියානු නිෂ්පාදන වර්ජනයක්ද ක්‍රියාත්මක වේ.
මීට අමතරව බහුජාතික සමාගම් රැසක් රුසියාවේ සිය මෙහෙයුම් අත්හිටුවා ඇති අතර එයද රුසියානු ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කරයි.
UN for LNW
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…