පසුගිය අගෝස්තු මස 05 වැනිදා, කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර සිටි, දකුණු ඉන්දීය සුපිරි ගායන ශිල්පී එස්.පී. බාලසුබ්‍රමනියම් මහතා දිවියෙන් සමුගෙන තිබෙනවා. චෙන්නායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් බාලසුබ්‍රමනියම් මහතා දැඩි ලෙස අසාධ්‍යව සිටි අතර මේ නිසා ඔහුට ශ්වසනාධාර යන්ත්‍ර සවිකර තිබිණි.
සැප්තැම්බර් මස 04 වැනිදා සිදුකළ පරීක්ෂණයේදී ඔහුගේ ශරීරය තුළ තවදුරටත් වෛරසය ක්‍රියාත්මක නොවන බව තහවුරු වූ නමුත් තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා ඔහු දිගින් දිගටම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
1966 වසරේදී පසුබිම් ගායකයෙකු ලෙස දකුණු ඉන්දීය තෙලිඟු සිනමාවට සම්බන්ධ වූ බාලසුබ්‍රමනියම් මහතා තෙලිඟු, දමිළ, හින්දි, මලයාලම්, කන්නඩ ඇතුළු භාෂා 16 කින් ගායනා කර ඇති සමස්ත ගීත ප්‍රමාණය 40,000 කට වඩා වැඩි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
UN
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…