මේ අතරින් ඩොලර් බිලියන 7 ක පාඩුවක් වාර්තා කරනු ඇත්තේ ගල්ෆ් ගුවන් සේවාවයි. ඊට අමතරව රැකියා 346,000 ක් ද අහිමි වීම සිදුවනු ඇත.
International Air Transport Association හෙවත් IATA විසින් එළිදක්වන ලද සංඛ්‍යාලේඛනවලින් මේ තත්වය හෙළිදරව් විණි.
ජනවාරි අග භාගයේ පටන් මේ දක්වා ගල්ෆ් ගුවන් සේවාව විසින් මගී ගුවන් ගමන් වාර 20,000 ක් පමණ අවලංගු කර ඇත.
බහරේනයේ ගුවන් සේවාවන්ට මගීන් මිලියන 1.1 ක් අහිමි වනු ඇති අතර, එහි පාඩුව ඩොලර් මිලියන 204 කි. බහරේන් හි මෙම කර්මාන්තයේ නියුතු වූවන්ට රැකියා 5100 ක් මේ නිසා අහිමි වේ.
කුවේට් හි මගී ගමන් වාර මිලියන 2.9 ක් අවලංගු වනු ඇති අතර, ඩොලර් මිලියන 547 ක් සමග කුවේට් හි රැකියා 19800 ක් අහිමි වනු ඇත.
ඕමානයේ මගී ගමන් වාර මිලියන 2 ක් සමග ඩොලර් මිලියන 328 ක් ද, රැකියා 36,700 ක් ද අහිමි වනු ඇත.
සෞදි අරාබියේ මගී ගමන් වාර මිලියන 15.7 ක්ද, ඩොලර් බිලියන 3.1 ක් ද අහිමි වනු ඇත්තේ රැකියා 140,300 ක් රටට අහිමි කරමිනි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මගී ගමන් වාර මිලියන 13.6 ක්ද, ඩොලර් බිලියන 2.8 ක් ද සමග රැකියා 163,000 ක් අහිමි වනු ඇත.
‘‘මිලියන ගණනකගේ රැකියා අනතුරේ.‘‘ යැයි මේ අනුව IATA පවසයි.
Cover Photo: Arabian Bussiness
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…