සිය කාර්යාලයේ සේවිකාවක සිප වැළඳගන්න අයුරු දැක්වෙන ජායාරූපයක් එරට The Sun පුවත්පතේ පළ කර තිබුණ අතර හැන්කොක් මහතාට එරෙහිව විරෝධය මතු වූයේ මෙම ජයාරූපය ප්‍රසිද්ධ වීමෙන් අනතුරුවය.
ඒ අනුව ඊයේ දිනයේදී ලේකම්වරයා අගමැති බොරිස් ජොන්සන් වෙත ලිපියක් යොමුකරමින් සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර තිබුණි.
මෙම ඉල්ලා අස්වීම ගැන අගමැතිවරයා සිය කණගාටුව පළකර තිබෙන නමුත් එය භාර ගෙන ඇත.
මෙහිදී කොවිඩ් 19 වසංගතයට එරෙහි වැඩපිළිවෙළේදී මැට් හැන්කොක් මහතා දැක් වූ සහයට අගමැතිවරයා ස්තුතියද පළකර තිබේ.
එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරමින් සිටි ජිනා කොලඩන්ජෙලෝ මහත්මියද සිය තනතුරෙන් ඉවත්වන බවට ප්‍රකාශ කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ASK for LNW
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…