දැඩි හානියක් සිදුකළ හැකි ප්‍රබල කුණාටුවක් ලෙස නම්කර ඇති නිසර්ගා සුළි කුණාටුව මේ වනවිට ක්‍රමයෙන් ඉන්දියාවේ මුම්බායි නගරය වෙත සමීප වෙමින් තිබෙන බව ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් පවසනවා. අරාබි මුහුදේ සිට ආරම්භ වූ එම සුළි කුණාටුව මේ වනවිට මුම්බායි නගරයට කිලෝමීටර් 200 ක් පමණ දුරින් ස්ථානගත වී තිබෙනවා.
නවතම වාර්තාවලට අනුව සුළු කුණාටුව පැයට කිලෝමීටර් 120 – 140 අතර වේගයකින් ඉන්දියානු ගොඩබිම් ප්‍රදේශ වෙත පිවිස ඇති බවයි වාර්තා වන්නේ.
වසර 130 කට පසු මුම්බායි වෙත බලපෑම් කරන දරුණුතම සුළි කුණාටුව මෙය බවයි වාර්තා වන්නේ.
මිලියන 20 කට අධික ජනතාවක් ජීවත් වන මුම්බායි නගරය ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නගරය ලෙස ද හඳුන්වයි.
කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වූ අතර තවමත් එරට තුළ වෛරසය පැතිරීම ඉහළ යමින් තිබේ. මේ වනවිට එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 207,615 ක් වන අතර පුද්ගලයන් 5829 ක් මියගොස් තිබෙනවා.
මුම්බායි නගරයටද වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර නිසර්ගා සුළි කුණාටුවේ බලපෑම් එල්ල වන්නේ එවැනි පසුබිමකයි.
UN
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…