මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය සරල ගර්භනී පරීක්ෂාවකට සමාන ලෙස සිදුකළ හැකි වීමයි.
අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් ලොව පුරා බෙදා හැරීමේ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මේ වේගවත් ප්‍රතිදේහක පරීක්ෂණ මිලියන 120ක් ඇ. ඩො. 5කට හෝ ඊට අඩු ගණනකට අඩු සහ මධ්‍යම ආදායම් සහිත රටවල වෙළඳපළට සපයන්නට ආයතන දෙකක සැරැසී සිටිති.
ගර්භනී බව පෙන්වන දර්ශකවල පෙනුම ඇති මේ පරීක්ෂණයේදී ආසාදිත බව කුඩා නිල් ඉරි දෙකකින් පෙන්නුම් කරනු ඇත. එක් පරීක්ෂණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය ලබා ඇති අතර අනෙකට අනුමැතිය මද කලකින් ලබා ගන්නට නියමිත ය.
මේ වේගවත්, පහසු එනමුත් ඉහළ තත්ත්වයේ පවතින පරීක්ෂණ අඩු ආදායම් සහිත රටවල කොවිඩ් සටනට විශාල දායකත්වයක් ලබාදෙනු ඇතැයි සැලකේ.
කොවිඩ් උපකරණ වෙත පිවිසුම් ප්‍රයත්නය Access to Covid tools initiative (ACT accelerator) ලෙස හඳුන්වා ඇති මේ සඳහා අත්සන් තබා ඇති ඉහළ ආදායම් සහිත රටවලට ද මේ පරීක්ෂණ ලබා ගැනීමේ හැකියාව හිමි වේ. මේ ප්‍රයත්නය ලෝක සෞඛ්‍ය සංවිධානය, යුරෝපීය කොමිසම, ගේට්ස් පදනම සහ ප්‍රංශ රජය එක්ව කරන්නකි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…