රුවන්ඩාව, උගන්ඩාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කඳුකර ගෝරිල්ලන් සඳහා ලොව එකම වාසස්ථානය වේ.
2010 වසරේදි සිදු කළ සංගණනයකින් තහවුරු වූ පරිදි රුවන්ඩාවේ කඳුකර ගෝරිල්ලන් 880ක් වූ අතර, එය 2015 වසරේදි 1063ක් දක්වා වර්ධනය වී තිබේ.
ගෝරිල්ලන් ලොව සිඝ්‍රෙයන් වඳ වී යාමේ අභියෝගයට මුහුණ දී සිටින සත්ත්ව ඛාණ්ඩයකි. 1980 ගණන්වල මෙම සතුන් දඩයම් කිරීම නිසා අප්‍රිකාවේ විරුංගා කඳු වැටියේ ජීවත්වූ ගෝරිල්ලන් ප්‍රජාව 250 දක්වා පහත වැටී තිබිණි.
මෙම Virunga කඳුවැටිය අක්‍රිය ගිනි කඳු මූලික කරගත් කඳු වැටියකි. නැගෙනහිර අප්‍රිකාවේ උතුරු දේශ සීමාව දිගේ, රුවන්ඩාව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ උගන්ඩාව ආවරණය කරමින් එය පැතිර පවතී.
ප්‍රබල ආරක්ෂක විධිවිධාන සහ ප්‍රදේශයේ ගම්වැසියන් දක්වන දායකත්වය හේතුවෙන් කඳුකර ගෝරිල්ලන්ගේ රැකවරණය අද දවසේ තහවුරු වී තිබේ.
රුවන්ඩාවේ අද වන විට ඩොලර් 1,500 උද්‍යාන ටිකට් පතක වියදමෙන් සියයට 10ක් එරට ප්‍රජා ව්‍යාපෘති සඳහා වැය වන අතර සියයට පහක් ගම්වැසියන් සඳහා වන්දි අරමුදලකට වෙන් කෙරේ.
කොවිඩ් වසංගතයට පෙර රුවන්ඩාවේ ආර්ථිකයට සංචාරක ආදායම ඩොලර් මිලියන 25 ක දායකත්වයක් ලබා දුන් අතර එය ගෝරිල්ලන් නිසා ලද ඉහළ ආදායමක්. නමුත් මේ වන විට එම සංචාරක ආර්ථිකය කොවිඩ් නිසා බෙහෙවින් බිඳ වැටී තිබේ.
දැන් මෙම ගෝරිල්ලන් මිනිසුන්ට හුරු වී ඇති අතර, ඔවුන්ගේම වාසස්ථාන කාර්ය බහුල වන බැවින්, ජනාකීර්ණ ප්‍රදේශවලට යාමට ඔවුන් වැඩි වැඩියෙන් රුචිකත්වයක් දක්වන අතර, ඊට මෙම ගෝරිල්ලන් බිය නොවේ.
මෙම ගෝරිල්ලන් ඉන්ෆ්ලුවෙන්සා, නියුමෝනියාව සහ ඉබෝලා වැනි මිනිස් රෝග වලට ද ගොදුරු වේ.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…