චාල්ස් කුමරු කටාර්හි සිටි ඇමතිවරයෙකුගෙන් යුරෝ මිලියනක මුදලක් භාර ගනු ලැබු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාරතා කොට තිබේ. ෂෙයික් හමාඩ් බින් ජසීම් විසින් කරන්නට අපේක්ෂිත යුරෝ මිලියන තුනක මුදල් පරිත්‍යාගයෙන් කොටසක් මෙලෙස කුමරුගේ පුණ්‍යායතනයකට ලබා දී ඇති බව වාර්තාව තිබේ.
චාල්ස් කුමරුගේ පුන්‍යාධාර අරමුදල සංරක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ ඇතුළත් කිරීම් වැනි ක්ෂේත්‍රවල යහපත් අරමුණු සඳහා ක්‍රියාත්මක වන්නකි. එහි ප්‍රකාශිත අරමුණු අතර ජීවිත පරිවර්තනය කිරීම සහ තිරසාර ප්‍රජාවන් ගොඩනැගීම අපේක්ෂා කෙරේ.
මෙම පුන්‍යාධාර අරමුදල සන්ඩේ ටයිම්ස් වෙත පවසා ඇත්තේ පරිත්‍යාග කරන්නා නීත්‍යානුකූල බව එහි භාරකරුවන් නිගමනය කර ඇති බවත් එහි විගණකවරුන් පරිත්‍යාගය සඳහා අත්සන් කර ඇති බවත්ය.
මෙම පරිත්‍යාගයත් සමඟ එක්සත් රාජධානියේ ගෞරවය සහ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සෞදි පරිත්‍යාගශීලියෙකුට උදව් කළ බවට චාල්ස් කුමරුට චෝදන් එල්ල වේ. නමුත් පදනම විසින් මෙම සියලු චෝදනාවන් එකහෙලාම ප්‍රතික්ෂප කර තිබේ.
සශිකලා මධුෂාණී.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…