උතුරු කොරියානු තර්ජනයන්ට එරෙහිවද මෙහි එකතුව සැදුම්ලත්ය. ජපානයේ ටෝලිකියෝහිදි සමුලුව ආරම්භ කෙරිනි.ජපන් අගමැති, ෆුමියෝ කිෂිඩෝ, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දිය අගමැති මෝදි සහ ඕසිට්‍රෙිලියානු නව අගමැති ඇන්තොනි ඇල්බනීස් යන නායකයින් සිව් දෙනමෛ් සඳහා එක්ව සිටි.
මෙම නායකයන් හතර නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ ස්ථීර කැපවීම වෙනුවෙන් ප්‍රතිඥා දී තිබේ.චීනය සිය ස්වෛරී භූමිය ලෙස විශාල දකුණු චීන මුහුදේ සියල්ලටම පාහේ හිමිකම් කියයි.
ඔවුන් එහි පහසුකම් ගොඩනඟා අර්ධ මිලිටරිකරණය කරමින්, දූපත් හමුදා කඳවුරු සහ ගුවන් පථ බවට පත් කරමින් සිටි. මේ පිලිබදව මෙම නායකයින් සිවි දෙනාගේ අවධානයට ලක් විය.
නැඟෙනහිර චීන මුහුදේ, ජපානයේ පාලනය යටතේ පවතින සෙන්කාකු දූපත්, එනම් ඩයඕයු දූපත් කෙරෙහි චීනය සිය ස්වෛරීත්වය ප්‍රකාශ කර තබීමද මෙහිදි සාකච්ඡාවට ලක් විය.
එවකට ඕස්ට්රේලියානු අගමැති ජෝන් හොවාර්ඩ් , ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ එක්සත් ජනපද උප ජනාධිපති ඩික් චෙනීගේ සහාය ඇතිව 2007 දී ජපාන අගමැති ෂින්සෝ අබේ විසින් මෙම සමුලුව ආරම්භ කරන්නට විය.
2017 මැනිලා හි පැවති ආසියාන් සමුළුවේදී , ජපන් අගමැති ශින්සෝ අබේ, ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් , ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුක්තව ඔවුන් සිව්දෙනාම චීනයට යුධමය සහ රාජ්‍ය තාන්ත්‍රිකව එරෙහිව සටන් කිරීම සඳහා නිල වශයෙන් සන්ධාන ගත වීමට එකඟ වූහ.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…