35 හැවිරිදි හිටපු ශිෂ්‍ය විරෝධතා නායකයා වන ගේබ්‍රියෙල් බෝරික් ඔහුගේ අන්ත දක්ෂිනාංශික ප්‍රතිවාදියා වන ජෝස් ඇන්ටෝනියෝ කස්ට් මැතිවරනයෙන් පරාජය කළේය.
බොරික් චිලියේ නව ලිබරල් ආර්ථික ආකෘතියට අභියෝග කරන බවට පොරොන්දු වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවට ආධාරකරුවන්ට පොරොන්දු විය.
අසමානතාවයට සහ දූෂණයට එරෙහි මහජන විරෝධතා හේතුවෙන් මෑත වසරවල කැළඹීම් සහගත වූ චිලී දේශය පසුගිය කාල සීමාව තුල ලතින් ඇමරිකාව තුලකැපී පෙනෙන්නට විය.
බෝරික්ගේ ජයග්‍රහණයට එරට සන්තියාගෝ අගනුවර වීදිවල ඔහුගේ ආධාරකරුවන් ධජ ලෙළවමින් සමරන්නට විය. නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ගේබ්‍රියෙල් බෝරික්ට 56% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබිණි.
ඡන්ද විමසීම අවසන් වී පැය එකහමාරකට පසු ප්‍රතිවාදි අපේක්ෂකයා පරාජය පිළිගත්තේය. අපේක්ෂකයන් දෙදෙනාම රට වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් දර්ශන ඉදිරිපත් කළ අතර, දෙදෙනාම කිසිදා ආණ්ඩුවේ නොසිටි දේශපාලන පක්ෂ නියෝජනය කරන චරිත ද්විත්වයකි.
කලක් ලතින් ඇමරිකාවේ වඩාත්ම ස්ථාවර ආර්ථිකය වූ චිලී දේශය පසුව ලෝකයේ විශාලතම ආදායම් පරතරයන්ගෙන් හිමි රටක් වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ජනගහනයෙන් 1% ක් රටේ ධනයෙන් 25% ක් හිමිකර ගෙන ඇත.
සමාජ අයිතීන් පුළුල් කිරීම , චිලියේ විශ්‍රාම වැටුප් මෙන්ම සෞඛ්‍ය සේවා පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ,වැඩ කාල සීමාව සතියකට පැය 45 සිට 40 දක්වා අඩු කිරීම සහ හරිත ආර්ථික ආයෝජන ඉහළ නැංවීම මගින් මෙම අසමානතාවයට විසඳුම් සෙවීමට නව නායකයාකයාගේ ප්‍රධාන පොරොන්දුවක්.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…